දේශපාලනයෙන් සත්ව හිංසනයට එරෙහි හඬක් අවදි කර ගන්න නම් සතුන්ටත් ඡන්ද බලය දෙන්නම වේවිද?
නොයෙකුත් විවේචන මධ්‍යයේ වුවද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවීනත්වය කෙරෙහි නැඹුරු මනැසකින් යුතු රාජ්‍ය නායකයකු බව සිතීමට තුඩු දෙන සිදුවීම් එකි`නෙක පෙළ ගැසෙමින් තිබේ.ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය STEAM ජාත්‍යන්තර ප්‍රමිතියට ගැනීම, කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගැනීම…