ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 1%කින් ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 1%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා ඉහළ යන බවයි.

මැදපෙරදිග කලාපයේ උද්ගත යුද ගැටුම් හමුවේ දේශීය මෙන්ම ගෝලීය වශයෙන් වෙනස් වන තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුම මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කාලීන පුවත්