පවිත්‍රාගේ ෆේස් බුක් ගිනුම හැක් කරලා

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම මේ වන විට හැක් කිරීමට ලක්ව තිබේ. වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් වන වීඩියෝ මේ වන විට ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා හුවමාරු වන බව ද පැවසෙයි.

කාලීන පුවත්