
![]()
තමිල්නාඩු මැතිවරණයෙන් සුපිරි නළු විජේගේ පක්ෂය ඉදිරියෙන්
දකුණු ඉන්දියාවේ තීරණාත්මක දේශපාලන කේන්ද්‍රස්ථානයක් වන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර, ඉන්දීය සුපිරි නළු විජේ ප්‍රමුඛ ‘තමිලග වෙට්‍රි කලගම්’ පක්ෂය කැපී පෙනෙන පෙරමුණක් ගෙන තිබේ. ප්‍රාන්තයේ මුළු කොට්ඨාස 234න් පළමු අදියරේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ දත්තවලට අනුව, විජේගේ …
රුපියල අවප්‍රමාණයවීමෙන් වාහන මිල ගණන් ඉහළ යන ලකුණු
ඉදිරියේදී වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි. ඔහු සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීම මීට හේතුව බවයි. එමෙන්ම මැයි මාසයේ සිට සමාජ ආරක්ෂණ බද්ධ 2.5 දක්වා ඉහළ දැමීමද වාහන මිල වැඩිවීමට හේතුවක් වනු …
විදෙස් ප්‍රේෂණ 26.5%කින් ඉහළට
කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මෙරටට සිදුකර තිබෙන සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අගය සියයට 26.5 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව පසුගිය වසරේ මුල් මාස තුනක කාලයේ දී මෙරටට සිදුකර තිබෙන ප්‍රේෂණවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1,814.4ක් වන නමුත් ඊට සාපේක්ෂව …
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්
ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී කුඩා යාත්‍රා කිහිපයක් මඟින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම සිදුවීම ඉරානයේ Sirik වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් සිදු වී ඇති බවයි. එම අවස්ථාවේදී නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් …
ප්‍රදේශ රැසකට මිලිමීටර 50 ඉක්ම වූ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී …
අධිකරණය දේශපාලනීකරණය කිරීමට රජය දරන උත්සාහය හෙළා දකිනවා
පසුගිය ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් වේදිකාවන්හිදී ආණ්ඩු පාර්ශ්වය විසින් අධිකරණ පද්ධතිය සහ විනිසුරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම ජාතික නිදහස් පෙරමුණ දැඩි ලෙස හෙළා දකී. නිවේදනයක් නිකුත් කරමින් එහි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ රජයේ වගකිවයුතු පාර්ශවයන් …

කුඩා දරුවන් නොදන්නා බසක් කතා කිරීම හාස්කමක් ද?
ඉංග්‍රීසි බස පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති සේම කිසිදා ඇමරිකාවට පය තබා නොමැති අප රටේ කුඩා දරුවකු ඇමරිකානු උච්ඡාරණයට අනුව ඉංග්‍රීසි බස කතා කරන වීඩියෝවක් මගේ මිතුරකු පසුගිය දිනයෙක විද්‍යුත් ක්‍රමයකින් මවෙත එවා තිබිණි. එහෙත්, එය පැයකට ආසන්න කාලයක වීඩියෝ වැඩසටහනක් නිසා එය නැරඹීමේ අවකාශයක් මා හට හිමි නොවිණි. නමුදු ඉන් සති කිහිපයකට පසු මගේ ඒ හිතවතාගෙන් මට තවත් විද්‍යුත් පණිවිඩයක් ලැබිණි. එහි සඳහන් ව තිබුණේ “හැම දේකටම විද්‍යාවෙන් විසඳුම් හොයන්න බැරි බව දැන්වත් පිළිගන්නවාද?” යනුවෙනි. කෙසේ හෝ ඒ වීඩියෝව නැරඹීමට මා පෙළඹුණේ ඉන් පසුව ය …

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි
පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විටත් උඩරට දුම්රිය සේවා ප්‍රාදේශීය මට්ටමක් තෙක් පහළ වැටී ඇත. උඩරට දුම්රිය …

අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජන වරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ‘ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම’ පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු රැසක් දැල්වින. එම බලාපොරොත්තු ඉටු කිරීමට නම් ශ්‍රී ලංකාවේ සමස්ථ වියලි කලාපයම පාහේ ඇතුලත් විශාල වපසරියක පැතිරී ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීමට හිමිවිය යුත්තේ ප්‍රමුඛස්ථානයකි. එම සංකීර්ණ මානව-වනජීවී ගැටුම අවම කිරීම සඳහා මෙතෙක් භාවිතාකළ අවිද්‍යාත්මක, යල්පැනගිය, අසාර්ථක විසඳුම් පසෙකලා …
සමලිංගික විවාහවලට ආණ්ඩුව එකඟද නැද්ද?
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෝකර් ටර්ක් විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකාව තුළ යම් කැලඹීමකට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ දින හතරක නිල සංචාරයකින් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරමින් ටර්ක් පවසා සිටියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සමලිංගික (LGBTQ – Lesbian, Gay, Bisexual, Transgender, and Queer) විවාහ නීතිගත කිරීමේ කෙටුම් පත සම්මත කර ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවය. කෙසේ නමුත් මේ ප්‍රකාශය …
ජනාධිපතිගෙන් ‘රතු නිවේදනය’ක් බස් සංගම් නීතියට බය වෙයිද? – අනුර හොරේෂස් බි්‍රස්බෙන් සිට
“අථත් තලයකට අපි රට ගේනවා. නීතියට පුරවැසියන් යටත් වෙන්න ඕනේ. නීතියට මිනිසුන් බය වෙන්න ඕනේ. දැන් මිනිසුන් නීතියට යටත් නැහැ. මිනිස්සු නීතියට බයත් නැහැ. වංචා, දූෂණයේ යෙදෙන්න නෙමෙයි. වංචාව, දූෂණය හිතන්නත් බය වෙන්න ඕනේ. රාජ්‍ය සේවය, රාජ්‍ය යාන්ත්‍රණය පුරවැසියන්ට වග කියන තලයකට ඔසවන්න ඕනේ. රටේ ජනතාව විසින් පත්කරන ලද එක රාජ්‍යයක් විතරයි තියෙන්නේ. නමුත් MINI GOVERNMENT බිහිවෙලා තිබෙනවා. MINI GOVERNMENT වලට යටත් වෙලා මේ රට ඉදිරියට ගෙනියන්න …
තවමත් නිසි අවධානය යොමු නොවූ බරපතල ගැටලුවක් වන දරුවන්ගේ අධ්‍යාපන බර – ළමා රෝග සහ අසාත්මික රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
හොඳින් වචන හසුරුවමින් සිටි අවුරුදු තුනක දරුවකු හිටිහැටියේම මුළුමනින්ම කතා බහ නතර කර තිබිණි. එම දරුවා මා වෙත රැගෙන විත් තිබුණේ මෙසේ එක්වරම ගොළු වීම නිසා ය. මෙය වෛද්‍ය විද්‍යාවේ ස්වඡන්ද මුඛතාවය (Elective Mutism) ලෙස හඳුන්වයි. එම මවුපිය දෙදෙනා සමඟ සෑහෙන දුරට කතාබහ කරද්දී සිදු වී ඇති දේ පැහැදිලි වුණි. ඒ වන විට ළදරු පාසල් අධ්‍යාපනය ලබමින් සිටි එම දරුවාට හෝඩිය කටපාඩම් කරවීමට පසුගිය කාලය තුළම වැඩිහිටියන් …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

හෘද රෝගීන්ට නිවසේ වෙනම කෑම පිසිය යුතුද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ඔබේ පවුලේ හෘද රෝගියෙකු සිටින්නේ නම් ඔබ ආහාර පිසීමේදී හෘද රෝගියාට හිතකර ආහාර වශයෙන් වෙනමම ආහාර පිසීමට වගබලා ගනු ඇත. නමුත් ඔබ මෙතෙක් කල් සිතා නොතිබුණද හෘද රෝගීන්ට හිතකර ආහාර නිරෝගී අයටද ඉතාම සුදුසු ආහාරවේ. එනිසා ඔබගේත් පවුලේ අයගේත් නිරෝගී සෞඛ්‍යය අපේක්ෂා කරනවා නම් හෘද රෝගියාට වෙනම ආහාර පිසීම නොව පවුලේ සෙසු අයට වෙනම ආහාර පිසීමෙන් වැළකී සියලන්ම හෘද රෝගියාට සුදුසු ආහාර ගැනීම කළ යුතුය. දැන් අපි හෘද රෝගීන්ට අහිතකර ආහාර මොනවාදැයි බලමු. කෙටියෙන් පැවසුවහොත් …

No posts found.

අසරණ සුනඛයන්ගේ දිවි සුරකිමින් ජලභීතිකාව පිටුදැකීමේ වැඩසටහනක් ගල්ගමුවෙන්
දැනට දිවයින පුරා බලපැවැත්වෙන ජලභීතිකා (මානව) එන්නත් හිඟය මුල් කොට ජලභීතිකා රෝගය පැතිර යාම මත වටිනා මිනිස් ජීවිත අහිමි වීම වළකා අසරණ සුනඛයන් ගේ ජීවිතාරක්ෂාව සැළසීම අරමුණු කර ගනිමින් ගල්ගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ වෙසෙන සියලුම සුනඛයන් හට ජල භීතිකා එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ගල්ගමුව ප්‍රාදේශීය සභාව කටයුතු යොදා ඇත. කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා …
බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියේ සම්මාන දිනා ගත්තෝ
ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් …
දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!
දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී. නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අධිපාරිභෝගිකත්වය (Over Consumption) හමුවේ, සෙසු බොහෝ අගනා සමාජමය හරයන් සේම ඉහත විෂය සම්බන්ධ සත්‍යය ද …
දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්
හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

මරණාසන්න අත්දැකීම්: සැබෑවක් ද? මායාවක් ද? – තාරක වරාපිටිය
මිනිස් විඥානය සහ මරණය අතර පවතින සබැඳියාව පිළිබඳව ඉතිහාසය පුරාම විවිධ මතිමතාන්තර පැවතී ඇත. මෙයින් ‘මරණාසන්න අත්දැකීම්’ (Near-Death Experiences – NDE) සහ ‘සිරුරෙන් බැහැර අත්දැකීම්’ (Out-of-Body Experiences – OBE) යනු සමකාලීන සමාජය තුළ ද දැඩි කුතුහලයක් සහ කතාබහක් ඇති කරන ජනප්‍රිය මාතෘකාවන්ය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී පසුව සුවය ලැබූ …
රට රැක ගත් විරුවන් සැමරීම ද?ගැරහීම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මැයි මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයකි. ඒ, ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟීමට පදනම සපයා දුන් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම් සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය මැයි මාසයට යෙදීම නිසා ය. මැයි මාසයට යෙදෙන, ජාතික වශයෙන් වැදගත් සිදුවීම් තවත් …




