පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත බසී

පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත බසී පසුගිය කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ නැඟ තිබූ පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් එකඟ වී තිබේ.ඒ ඔවුන් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවත්වන ලද දීර්ඝ සාකච්ඡා …

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හෙට ශ්‍රී ලංකාවේ

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හෙට (28) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.සිය සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳ ද්වීපාර්ශවීය සාකච්ඡා පවත්වනු ඇත.ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනු ඇත …

ඉන්දීය බිත්තර ගැන දැනුම්දීමක්

ඉන්දියාවෙන් ආනයන කර ඇති බිත්තර ශීත ගබඩාවෙන් පිටතට ගෙන සාමන්‍ය පරිසරයේ තබා අලෙවි කරන්නේ නම් එම බිත්තර තබා ගත හැකි උපරිම කාලය දින 3ක් බව වාර්තා වෙයි. මේ බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරයි. ඒ අනුව අදාළ බිත්තර …

water-bill

අගෝස්තු මාසයේ මුල සිට ජල ගාස්තු ඉහළ දැමීමට සූදානමක්

අගෝස්තු මාසයේ මුල සිට ජල ගාස්තු ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ මහත්මිය සඳහන් කළේ, එම යෝජනාවට කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි. ඊට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, අගෝස්තු මස මුල සිට ජල බිලපත් වැඩිවන බව ඇය සඳහන් …

රියදුරන්ට නීති දැඩි කර අලුත් නීති පනවයි

රටපුරා සිදුවන රිය අනතුරු වළක්වා ගැනීම සඳහා අකුසලතා ලකුණු ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් රියදුරන් මහා මාර්ගය තුළ සිදුකරන වැරදි එම අවස්ථාවේදීම හදුනාගෙන ඒ සදහා දඩ ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කරයි. මාර්ග තුළ අධික වේගය නිසා සිදුවන අනතුරු …

උසස් පෙළට ගුරුවරුන් බඳවා ගැනීමට විභාගයක්

උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය පැවසුවේ, ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබුණු බවයි. ඒ අනුව උසස් පෙළ ගණිතය හා විද්‍යාව විෂය ධාරා සඳහාත් විදේශීය භාෂා විෂයන් සඳහාත්, තාක්ෂණික විෂය ධාරාව සඳහාත් ගුරුවරුන් බඳවා ගැණෙනු …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

cur

ඇඳිරි නීතිය ඉවත් වීම ගැන “ඔබට සතුටුද දැන්?”

මාසයකට වැඩි කාලයක් පැවැති නිරෝධායන ඇඳිරි නීතිය ඊයේ (01) අලුයම 4.00 න් අවසන් විය. සාමාන්‍යයෙන් ඇඳිරි නීතියක් පැනවූ පසු ජනතාව නිවසට කොටුවන බැවැන් ඇඳිරි නීතිය ඉවත්වීම යනු ඔවුන්ට පස්වනක් ප්‍රීතියක් ඇති කරන්නකි. නමුත් මෙවර ජනතාවට එවැනි පස්වනක් ප්‍රීතියක් ඇතිවූ බවක් පෙනෙන්නට නැත. අනික මඟ තොට දී වුව ඉකුත් සතියට වඩා ලොකු වෙනසක් දැකිය හැකි වූයේ ද නැත.මන්ද නිරෝධායන ඇඳිරී නිතිය ද මේ වන විට වලංගු නොවන නීතියක් …

walpenela

නිල නොලත් ජාතික වාජීකරණ ශාඛය-වැල්පෙනෙල

රෝගීන් තමන්ට වැළඳී ඇති රෝග සම්බන්ධ නොයෙකුත් කරුණු, තොරතුරු, විස්තර අසා දැන ගන්නේ තමන් ප්‍රතිකාර ලබන වෛද්‍යවරුන් ගෙනි. එහෙත්, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු නොදත් තවත් රහසක් තිබේ. එනම් සෑම වෛද්‍යවරයකුම එක් එක් රෝගය හා සම්බන්ධ විවිධ, විෂම රෝග ලක්ෂණ පිළිබඳව තමන් ගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් ගෙන් ද යම් දැනුමක්, අවබෝධයක් ලබන බව ය. වෛද්‍යවරයකු ගේ සායනික අත්දැකීම් මත පදනම් වන වෘත්තීය නිපුණත්වය වර්ධනය කරගැනීම පිණිස එය බෙහෙවින් …

“අපි තමයි හොඳටම කළේ”කියන්නට රජය වී මෝල් හිමියන්ට ඉඩ දුන්නේ ඇයි?

සහල් සඳහා පාලන මිලක් ඇති කෙරුණේ සහල් මිල දිගින් දිගටම ඉහළ යාම හේතුවෙනි. සහල් පාලන මිලට වඩා වැඩියෙන් විකුණුව හොත් දඬුවම් කිරීම වෙනුවෙන් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා නව නීති ද ගෙන එනු ලැබීය. පවතින පාරිභෝගික ආරක්ෂණ පනතට සංශෝධනයක් කරමින් ඔහු සහල් සඟවන සහ සහල් වැඩි මිලට විකුණන වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන දඩය වැඩි කිරීමට පියවර ගත්තේය. සහල් සඟවන පිරිසට හා වැඩි මිලට විකුණන පිරිසට අය කරන …

/ එතෙර – මෙතෙර

සමාජ තරාතිරමකින් තොරව අකුණු පහර එල්ල වන අකුණු සමයක් ආයිත් ඇවිත්

යමෙකු සම්බන්ධයෙන් කළ හැකි බරපතලම සාප කිරීම වනුයේ ‘හෙන ගහපන්’ යන්න ය. එමෙන්ම හෙන හත යනු ඒ සාප කිරීමේ උච්චතම අවස්ථාව ය. හෙන හෙවත් අකුණු පහරින් මිය යන්නේ බරපතල පාප කර්ම සිදුකළවුන් බවට ජන විශ්වාසයක් තිබේ.එහෙත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලය තුළ පුරා දස වසරක් තිස්සේ උතුරු පළාත හැරුණු කොට දිවයිනේ අන් සෑම ප්‍රදේශයකම සිදු වූ අකුණු අනතුරු සම්බන්ධ ස්ථානීය පරීක්ෂණ කරමින් ඒවාට හේතු විමසූ මට …

/ එතෙර – මෙතෙර

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!