උසස් පෙළට ගුරුවරුන් බඳවා ගැනීමට විභාගයක්

උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය පැවසුවේ, ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබුණු බවයි. ඒ අනුව උසස් පෙළ ගණිතය හා විද්‍යාව විෂය ධාරා සඳහාත් විදේශීය භාෂා විෂයන් සඳහාත්, තාක්ෂණික විෂය ධාරාව සඳහාත් ගුරුවරුන් බඳවා ගැණෙනු …

gazet1 gazette / sri lanka 2023 government gazette 2023 gazette sinhala old gazette sri lanka

බිත්තර පාලන මිල ඉවත් කිරීමේ ගැසට්ටුවක්

ඊයේ (25) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කර ගැසට් නිවේදනයක් නිකුත් තිබේ. බිත්තර මිල පාලනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය මඟින් සුදු බිත්තරයක් රුපියල් 44කටත් දුඹුරු බිත්තරයක් රුපියල් 46ක් වන ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් …

මැනින් මාර්කැට්ටු විරෝධය වලකන වාරණ නියෝගයක්

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ වෙළඳාම් කටයුතු බාහිර පුද්ගලයන්ට වෙළඳකුටි ලබාදීමට විරෝධය පළ කරමින් එහි වෙළඳාම් වලින් ඉවත් ව හෙට( 26) විරෝධතාවයක් පැවැත්විමට එහි පොදු වෙළඳ සංගමය තීරණය කර තිබූ අතර උද්ඝෝෂණය වළක්වමින් කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විසින් අද (25) අධිකරණ නියෝගයක් ද නිකුත් …

ඇමති වරුන්ට චෝදනා කරනවා මිසක් කවුරුත් සෞඛ්‍ය අර්බුදයට විසඳුම් සොයන්නේ නෑ

ඇමති වරුන්ට චෝදනා කරනවා මිසක් කවුරුත් සෞඛ්‍ය අර්බුදයට විසඳුම් සොයන්නේ නෑ අමාත්‍යවරුන්ට චෝදනා කිරීම මිස කිසිවකුවත් මතුව තිබෙන සෞඛ්‍ය අර්බුදයට විසඳුම් සෙවීමක් සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි බාර දී ඇති විශ්වාස භංගය සම්බන්ධයෙන් අදහස් …

ආගමික ස්ථානවල දේපළ වත්කම් සොයනවා

ආගමික ස්ථානවල දේපළ වත්කම් සොයනවා දේපළ බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු රට තුළ ඇති සියලුම ආගමික ස්ථානවල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.මහානායක හිමිවරුන් ඇතුළු සියලු ආගමික නායකයින්ගේ එකතතාව මත අමාත්‍යංශයේ ආගමික කටයුතු දෙපාර්තුමේන්තු මේ සම්බන්ධයෙන් තොරතුරු …

සමනල වැවෙන් ගොවිතැනට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ උද්ඝෝෂණ

ඇඹිලිපිටිය ආශ්‍රිත ගොවි බිම් විශාල ප්‍රමාණයක් නියඟයට ගොදුරු වීම හේතුවෙන් ජල විදුලි උත්පාදන පිණිස වෙන් කොට ඇති සමනල වැවෙන් වගාවන්ට අවශ්‍ය ජලය ලබාදෙන ලෙස ඉල්ලමින් අද(24) ඇඹිලිපිටිය නගර මධ්‍යයේ උද්ගෝෂණයක් පැවැත්විණි.සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහවැලි රාජ්‍ය සංවිධාන එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබූ අතර …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

“දැන් සැපද?”කතාව කුරිරු සරදමක් වේද?

කිරි පිටි, ගෑස්, තිරිගු පිටි, සහල් මෙන්ම සිමෙන්ති මිල ද වැඩි කිරීමට රජය සැලසුම් කරමින් සිටියි. රජයේ ජීවන වියදම් කමිටුව රැස්වී මේ තීරණය ගත්තේ ඉකුත් සතියේ ය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටුවේ දී මෙම තීරණය ගෙන තිබුණි. මෙම තීරණය ප්‍රකාරව කිරි පිටි කිලෝවක් රුපියල් 200 කින් ඉහළ යනු ඇත. 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 550 කින් ඉහළ යාමට නියමිත ය. තිරිඟුපිටි රුපියල් 10 …

/ එතෙර – මෙතෙර

මීහරකා කියන්නේ අපේ ජාතියේ ගෞරවය හිමිවිය යුතු සතෙක්-ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

“මීහරකා” යන වදන අද වන විට මිනිසුන් සඳහා වැඩිපුරම යෙදෙන අවභාවිතාවක් බවට පත්ව තිබේ. එහෙත්, එය බරපතල දෝෂ දර්ශනයට ලක් කෙරෙන විද්වතකු අපට හමුවිය. ඒ ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා විද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ය. ඔහු පවසනුයේ සිංහල ජාතිය සංකේතනය කිරීම පිණිස සිංහ සංකේතයක් යෙදීම අරුත් සුන් දෙයක් බවත් ඒ සඳහා අතිශය උචිත සත්වයා …

/ එතෙර – මෙතෙර
muwapowwa

ඇමරිකානු සමාගම් පිඹුරු ග්‍රහණයට නතු වූ යුගදනවි මුව පොව්වාට කුමක් වේද?

ඇමරිකානු සමාගම් කටට වැටුණු යුගදනවි මුව පොව්වාට කුමක් වේද?කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ හිමිකාරීත්වයෙන් 40% ක් ඇමරිකාවේ ෆෝට්රස් එනර්ජි සමාගමට අලෙවි කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ එම විදුලි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු 50% ක කොටස් අයිතියෙන් 40% කි. 2007 වසරේ ඉදිකිරීම් ඇරඹූ කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් මෙරට ජාතික පද්ධතියට විදුලිය එක් කෙරුණේ 2008 වසරේ දෙසැම්බර් මස 08 දා සිට ය. දැවිතෙල් මගින් විදුලිය ජනනය කෙරෙන අතර …

/ එතෙර – මෙතෙර
daya

සමාජ කඩතොළු බව අතරින් මතු වූ ‘රාජකීය වෛද්‍යවරයා’

“රාජකීය වෛද්‍යවරයා” යන නමින් සමාජයේ බොහෝ දෙනකුගේ දැන හැඳුනුමට ලක්ව සිටි ඒලියන්ත වයිට් මහතා හතලිස් අට වන වියේ දී කොවිඩ් ආසාදනයට ලක් වීමෙන් අකල් මරණයකට ලක් විය. වත්මන් සමාජයේ බොහෝ දෙනකු හට ඒලියන්ත වයිට් යන නාමය අසන්නට ලැබුණේ ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා ජනපතිව සිටිය දී ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් සමාජය හමුවේ පෙනී සිටි බැවිනි. එදා මෙදා තුර රාජ්‍ය නායක කාරකාදීන් හට ඕනෑ තරම් පෞද්ගලික හා පවුල් වෛද්‍ය …

/ එතෙර – මෙතෙර

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!