රිටි පැනීමේ ජාතිය ශූරිය සචිනි කෞෂල්‍යා පෙරේරා මැදපෙරදිග ගෘහ සේවයේ
කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාවට හිමිකම් කියන සචිනි කෞෂල්‍යා පෙරේරා මේ වනවිට මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටින බව වාර්තා වේ.එම ජාතික වාර්තාව අවස්ථා 09 කදී අලුත්කර ඇති සචිනි කෞෂල්‍යා පෙරේරා ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්රයට ආභරණයක් බඳු ක්‍රීඩිකාවකි.පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඇය කුඩා කළ …
දළදා පෙරහැරට විදුලි බිල හරස් වෙයි ද?
විදුලි බිල මහනුවර ඇසළ පෙරහරට බාධාවක් කර නොගන්නා බවද විදුලි බිල ගෙවා හෝ පෙරහර උත්කර්ෂවත් පරිදි කරන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පැවසීය. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂ අනු නවදහස් දහයක මුදලක් (13299010) වැය වන …
ඔෂින් නැතත් ජීවිතය ජයගැනීමේ පාඩම යාපනයේ දරුවන් ගෙන් ඉගෙන ගන්න පුළුවන්
එදා අපේ දරුවන්ට ජීවිතය ජය ගැනීමට අවශ්‍ය ධෛර්යය ලබාදීම සඳහා ජපානයේ නිෂ්පාදිත ඔෂීන් ටෙලි නාට්‍යය පෙන්නුවත්, යාපනයේ දරුවන්ගෙන් ජීවිතය ජය ගැනීම සඳහා ඇති තරම් පාඩම් ඉගෙන ගත හැකි යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා යාපනයේ දී අද (16) පැවසීය.කම්කරු හා විදේශ රැකියා …
අමෙරිකාවට සුනාමි අනතුරු ඇඟවීමක්
අමෙරිකාවේ ඇල්ස්කා ප්‍රාන්තය ආසන්නයේ සිදුවූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. භූකම්පනය ඇලස්කා ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයට කිලෝමීටර් 106ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇති …
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 19වැනිදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි …
කොළඹ පෝර්ට් සිටි කෘත්‍රිම වෙරළ ජනතාවට විවෘත වෙයි
කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රිම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණි. අද සිට මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව කෘත්‍රීම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකිය.මෙම වෙරළ තීරය දිගින් …
උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?
වර්තමානය වන විට සෑම ක්ෂේත්රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …
පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක
සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …
No posts found.
ඕස්ට්‍රේලියාවට එන්න සූදානම් ද?
ඕස්ට්‍රේලියාව කරා පැමිණීමට දහස් ගණනක් සූදානමින් සිටිති. උසස් අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුන්, ව්‍යාපාරිකයින්, කලාකරුවන්, සංචාරක වීසා මත සිය දරු මුණුපුරන් දැකීමට බලාපොරොත්තු වන දෙමව්පියන්, වැඩ කිරීමට කැමැති පිරිස් මොවුන් අතරේ වෙති. මොවුන් සියලුම දෙනාගේ සතුටට හේතු වන කාරණාවක් (සැප්තැම්බර් 09) ජනමාධ්‍ය තුළින් අනාවරණය කෙරිණ. එනම් තවත් වැඩි කාලයක් නොගොස් විදෙස් සංචාර ආරම්භ කරන බවයි. එය සමහර විට නත්තල් සමය ආරම්භයත් සමග සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි …
කොවිඩ් ආසාදිතයන් හිටි හැටියේ මැරී වැටෙන්න පුළුවන් ද?
කොවිඩ්-19 ආසාදිත වූවන් හිටිහැටියේ මහ මඟ ඇද වැටී මිය යන බවට දැන් ටික කලෙක සිට ජනමාධ්‍ය වල පුවත් පළ වීමට පටන් ගෙන තිබේ. එමෙන්ම ඒ ඇතැම් පුවත් මඟින් අනාවරණය කෙරෙනුයේ එසේ හදිසියේ මහ මඟ ඇද වැටී මිය යන පුද්ගලයන් ගේ මළ සිරුරු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ පසු ඔවුන් කොවිඩ්-19 ආසාදනය වූවන් ලෙස තහවුරු වී ඇති බවයි. එමෙන්ම මෙම මරණ වැඩි ප්‍රමාණයකට හේතුව කොවිඩ්-19 රෝගයේ සංකූලතාවයක් වශයෙන් …
“කොවිඩ් මුට්ටිය”හඳුන්වා දුන් ඒලියන්ත වයිට්ටත් කොවිඩ්
සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ චරිතයක් වන වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට කොරෝනා වැළඳී ඇති අතර ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගන්නා බව දැනගන්නට ලැබී තිබේ. ඔහු මෑත භාගයේ මේ තරම් ආන්ෆ්දා්ලනයකට ලක් වූයේ අප රට කොවිඩ් පොකුරු වශයෙන් වර්ධනය වූ වැලිසර, කන්දකාඩු, මිනුවන්ගොඩ, පෑලියගොඩ යන ස්ථානවල එම තත්ත්වය මර්දනය කළේ තමන් සතු කුණ්ඩලීනී බලයෙන් බවත්, ඒ සියල්ල මර්දනයෙන් පසු ඉන්දියාවේ කොවිඩ් මර්දනය …
කොවිඩ් හෙම්බිරිස්සාවක් වගේ නම් මෙන්න ඒ “මාර”හෙම්බිරිස්සාව!
කොවිඩ් රෝගය යනු ගණන් ගත යුතු නැති හෝ බියවිය යුතු නැති සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකැයි අප රටේ ප්‍රසිද්ධ දේශපාලඥයෙක් මෑතක දී පැවසූ කතාව ඔබගේ මතකයේ තිබෙන්නට පුළුවන. ලොව පුරා මහත් ව්‍යසනයක් ඇතිකරමින් පැතිර යන කොවිඩ් වෛරසය පිළිබඳ ජනතා නියෝජිතයකු වශයෙන් එවැනි අදහසක් පළකිරීම පිළිබඳ බොහෝ විවේචන ඉන්පසු එල්ල විය. සැබවින්ම මෙය එසේ ගණන්ගත යුතු නැති සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක්මද? සෙම්ප්‍රතිශ්‍යාව ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ ඓන්ෆුඑන්zඅ නමිනි. 1918 වසර තෙක් …
ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …
බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …
මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්
කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …
No posts found.
No posts found.
.
බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන
මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …
සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද
අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …
සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන
වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …
බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!
මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …
කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?
මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …
මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම
මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …
කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව
මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …
ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ
තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …