හෙට සිට වැස්සේ වැඩිවීමක්

හෙට(11) සිට දිවයිනේ වැසි තත්වයේ තාවකාලික වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි …

තැපෑල අප්‍රේල් 12 ත් වැඩ

අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනත් රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. අලුත් අවුරුදු සමයට අදාලව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු කටයුතු කෙරෙන බව ද …

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන කැබිනට් මණ්ඩල තීරණයක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයන් ඇතුලත් කරගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. සන්නද්ධ සේවාවන්හි සේවා අවශ්‍යතාවය මත මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භකර ඇති අතර දැනට දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලීසියට කැඩෙට් නිළධාරියෙකු ලෙස බැඳීමෙන් …

stf

ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හී ආරක්ෂාව සඳහා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් යොදා තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ කැඳවා ඇත. සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමුවී එම විශේෂ …

ප්‍රදේශ කිහිපයකට අද සවසත් වැසි

අද (09) පස්වරු 2.00 පමණ පසු බස්නාහිර. සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනුයේ ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද අකුණු ද ඇති විය හැකි බව ය. ඒ …

පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩලය අද මහින්දගේ නිවසට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (09) පස්වරු 03.00 ට කොළඹ , විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී රැස්වීමට නියමිතය.වර්තමාන දේශපාලන තත්වය හමුවේ පක්ෂය මුහුණ දී ඇති අභියෝග සහ පක්ෂයේ විනය මණ්ඩලයට බලතල ලබාදීම ඇතුළු තවත් කිහිපයක් අද සාකච්ඡා කිරිමට නියමිත …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

ethera-methra

vinivida

විරුද්ධ පක්‍ෂ බංග්ලාදේශ මැතිවරණය වර්ජනය කළේ ඇයි? ක්‍රිකට් නායක ෂකීබ් අල් හසනුත් පාර්ලිමේන්තුවට

බෙහෙවින් මතභේදයට ලක් වූ මහා මැතිවරණයකින් පසු ෂෙයික් හසීනා නැවතත් බංග්ලාදේශයේ අගමැති ධුරයට පත් වී තිබේ. ඇය මේ ආකාරයෙන් එරට අගමැති ධුරයට පත් වූයේ පස්වැනි වතාවට වීම විශේෂත්වයකි. හසීනා පළමු වරට අගමැති පුටුවේ වාඩි වූයේ 1996 මැතිවරණයෙන් පසුව යි. එයින් පසු 2008, 2014, 2018 වසරවල පැවැති මැතිවරණවලින් ද ජයගත්තේ ඇයගේ අවාමි ලීග් පක්‍ෂය යි. බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 300 ක් සඳහා ඡන්ද විමසීම් පැවැත්විණි. එයින් ආසන 223 ක් …

අපේ රටටත් පැමිණ ඇති ජල්ලි කට්ටු ක්‍රීඩාවෙන් ගව හිංසනයක් විය නොහැකිද?

මෙවර ශ්‍රී ලංකාවේ තෛපොංගල් උත්සවයට සතියකට පෙර ‘ජල්ලි කට්ටු’ ක්‍රීඩාව නැගෙනහිර පළාතේ පවත්වන්නට යෙදුණු බව පුවත් වාර්තා විය. ගොන්නු හීලෑ කිරීමේ ක්‍රියාවක් ලෙසින් මුලින් ම ආරම්භ වී ඇති මෙය ශ්‍රී ලංකාවේ පවත්වන ලද්දේ ප්‍රථම වරටය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමන් සහ සංචාරක කාර්යාංශය විසින් සංවිධානය කරන ලද මේ උත්සවය සඳහා ගවයන් 200 කට අධික ප්‍රමාණයක් ද, ගවයන් හීලෑ කරන්නන් 100 කට අධික පිරිසක් ද සහභාගි වූ බව …

vinivida

එළවළු මිල අර්බුදයට විසඳුමක් දෙන්න මාලතී නෝනාට වත් හැකි වේද?

ලක් ඉතිහාසයේ වැඩිම එළවළු මිල ඉකුත් සතියේ වාර්තා විය. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොගවලින් 60% ක පමණ කිලෝවක තොග මිල රුපියල් පන්සියය ඉක්මවා ගිය බව එහි වෙළෙඳ සංගමයේ අනුශාසක ශාන්ත ඒකනායක කීය.ඒ අනුව මේ වන විට එක් එළවළු කරලක,ගෙඩියක, කොළයක මිල ගණන් විමසා බලන විට හෙට අනිද්දා වන විට සිල්ලර එළවළු වෙළඳසල් අවට පවා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදිය යුතු තත්වයක් පැන නැඟිය හැකි බවට ඇසෙන …

vinivida.lk

උඩරට මැණිකේ “නොමඟ”යැවීම ජාතික ආපදාවකි

වර්තමානයේ පවත්නා විද්‍යා තාක්ෂණික දියුණුවත් සමඟ ලොව පුරා කඩිනම්, ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් ද ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වෙමින් පවතී. ඉතා විශ්වාසී සහ ආරක්ෂාකාරී ලෙස කෙටිම කාලයක් තුළ වැඩිම දුරක් ගමන් කළ හැකිවීම අතීතයට සාපේක්ෂව නූතන ලෝකය අත්පත් කර ගත් සුවිශේෂී ජයග්‍රහණයකි. එහෙත්, මේ වන විට අප රටේ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය පිළිබඳව සිතන විට වැඩිම දුරක් අඩුම කාලයක් තුළ ගමන් කිරීම “අඩුම දුරක් වැඩිම කාලයක් තුළ ගමන් කිරීම” දක්වාම …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

පාසලේ පන්ති කාමරයට ගෙනා යුතු සත්ව චර්යා විද්‍යාව

සතුන් පිළිබඳ හදාරන්නට කැමති කෙනෙකු උගත යුතු විෂයය කුමක්දැයි කවුරුන් හෝ ඔබගෙන් ඇසුවහොත් ඔබ ඒ අවස්ථාවේ දී එකහෙලාම පවසන්නේ ‘සත්ත්ව විද්‍යාව’ (Zoology) කියාය. සත්ත්ව විද්‍යාව යනු ජීව විද්‍යාවේම ශාඛාවක් වන අතර එයට ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජාන විද්‍යාව, පරිණාමය, සංරක්ෂණය, ජෛව විවිධත්වය, කායික විද්‍යාව, පරිසර පද්ධති සහ සතුන් ඇතිදැඩි කිරීම වැනි දේ ඇතුළත් වේ. නමුත් සත්ත්ව …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!