ඇමරිකානු ඉරාන ප්‍රහාරය නිසා ඉන්ධන අර්බුදයක්?

මේ දිනවල අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ඉන්ධන මිල ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආයෝජකයින් පවසා ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීම අසීරු විය හැකි බවයි.අද (22) දිනයේ මැද පෙරදිග කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සඳහා එය එතරම් බලපෑමක් එල්ල කර නොමැති වුවද පසුගිය ජුනි 13 වන දින ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඉන්ධන
මිල 11% කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

කාලීන පුවත්