තීන්දුවක් ගන්න මහජන එක්සත් පෙරමුණ අද රැස්වෙයි
කාලීන පුවත්

තීන්දුවක් ගන්න මහජන එක්සත් පෙරමුණ අද රැස්වෙයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී කුමන පක්ෂයකට සහය ලබා දෙන්නේ දැයි තීරණය කිරීම සඳහා මහජන එක්සත් පෙරමුණ අද (01) රැස්වෙයි. ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි…

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ…

ඉන්ධන මිල වෙනස් නොවෙයි
කාලීන පුවත්

ඉන්ධන මිල වෙනස් නොවෙයි

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව අගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී ඇත. මේ අතර මෙම මාසයේ දී ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොකරන බව සයිනොපෙක්…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ රාජපක්ෂ පවුල් දේශපාලනය
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ රාජපක්ෂ පවුල් දේශපාලනය

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයත් සමඟ එම පක්ෂය දෙකඩ වීමෙන් දැඩි අර්බුදකාරී තත්වයක් මතුවී ඇත.ඊට හේතුව එම දේශපාලන මණ්ඩල…

මහා පරිමාණ තේ වගාවෙන් බිහිවන හරිත කාන්තාර
හරිත දනව්ව

මහා පරිමාණ තේ වගාවෙන් බිහිවන හරිත කාන්තාර

අපේ අතීත ගැමියෝ වර්ෂාපතනය වැනි ස්වභාවික සංසිද්ධීන් තමන්ට ආවේණික රටාවකට මැනවින් හඳුනා ගෙන සිටියහ. යල් වැස්ස, මහ වැස්ස, අක් වැස්ස, කඳන් පලන වැස්ස, ඉල් වැස්ස ආදී වශයෙන් ඔවුන් එම වැහි වර්ගීකරණයකටද ලක් කරගෙන තිබිණි. සංචාරක…

කටුනායක තේ කඩ සඳහා සමාගම් 5 කට අවසර
කාලීන පුවත්

කටුනායක තේ කඩ සඳහා සමාගම් 5 කට අවසර

කටුනායක, ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි තේ අලෙවි කිරීමේ සාප්පු පවත්වා ගෙන යෑම සඳහා ප්‍රසම්පාදන පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එම සාප්පු පවත්වාගෙන යෑම සඳහා ජාතික තරගකාරී ලංසු ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවා ඇති අතර ලංසුකරුවන් 8 දෙනකු…

හමාස් නායක ජීවිතක්ෂයට
කාලීන පුවත්

හමාස් නායක ජීවිතක්ෂයට

හමාස් නායක ඉස්මයිල් හනියේ ව අද (31) උදෑසන ඉරානයේ ටෙහෙරාන් අගනුවර දී එල්ලකළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ පාන්දර 2ට පමණ ඔහු නවාතැන් ගෙන සිටි නිවස ට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස්…

ආරුක්කු නවය පාලම සහ දෙමෝදර රේල් ගැටය ආරක්ෂාවට නව වැඩපිළිවෙළක්
කාලීන පුවත්

ආරුක්කු නවය පාලම සහ දෙමෝදර රේල් ගැටය ආරක්ෂාවට නව වැඩපිළිවෙළක්

ඇල්ල ආරුක්කු නවය පාලම ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම සංස්කෘතික අරමුදල අතර අවබෝධතා ගිවිසුමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අත්සන් තබා තිබේ. ලංකාව…

නව සංඥා පද්ධතිවලට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ විරෝධය
කාලීන පුවත්

නව සංඥා පද්ධතිවලට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ විරෝධය

නවීකරණය වෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය ස්ථාන අටක් අතර ආන්ත්‍රාදායක සංඥා පද්ධතියක් සවි කිරීමේ උත්සහයට විරෝධය දක්වමින් එම දුම්රිය ස්ථානවල වගකීම් භාරගැනීම දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රතික්ෂේප කර තිබේ. මහව, අඹන්පොළ, සෙනෙරත්ගම,…

පාන්වලට පාලන මිලක්? ලෝකයේ හැමෝම අපි වගේද පාන් කන්නේ?
එතෙර - මෙතෙර

පාන්වලට පාලන මිලක්? ලෝකයේ හැමෝම අපි වගේද පාන් කන්නේ?

ලබන සතියේ සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 130 කට අළෙවි කරන්නට කටයුතු නොකරන්නේ නම්, පාන් සඳහා පාලන මිලක් ගෙන ඒමට සිදුවන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. එහි වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ…

error: Content is protected !!