ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනයට ජර්මනියේ සහාය
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විය. 1959 දී ලංකා – ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ආරම්භ කිරීමෙන් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට වෘත්තීය පාඨමාලා තුළින් ප්‍රතිලාභ…









