වන අලි සංගණනයක් ලබන අගෝස්තුවේ
දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එළඹෙන අගෝස්තු මස 19 සහ 20 යන දිනයන්වල දී මෙම සංගණනය පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම වන අලි සංගණනය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ බහු…









