අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්
කාලීන පුවත්

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කරන ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් කීමට නියමිත බවයි රජයේ…

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා;විනිවිද අනාවැකිය හරි
කාලීන පුවත්

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා;විනිවිද අනාවැකිය හරි

2024 ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.ඊට අදාළ නාම යෝජනා භාර ගැනීම ලබන අගෝස්තු 15 වැනිදා සිදු කරන බව ද මේ පිළිබඳ ගැසට්ටුව නිකුත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනය…

පාස්පෝට් නිකුත් කිරීම සීමාවෙයි
කාලීන පුවත්

පාස්පෝට් නිකුත් කිරීම සීමාවෙයි

ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම සදහා යොදාගන්නා පාස්පොත් ශේෂ වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හාරසියයක් දක්වා අවම වී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මේ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව…

වික්‍රමබාහු කරුණාරත්න නම් සැදැහැති බෞද්ධයා
එතෙර - මෙතෙර

වික්‍රමබාහු කරුණාරත්න නම් සැදැහැති බෞද්ධයා

මෙරට හේතුවාදී චින්තන ධාරාවේ පුරෝගාමියා ලෙස නිසැක ලෙසම හඳුන්වා දිය හැකි ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් 1978 වසරේ මිය යාමත් සමඟ අක්‍රියව පැවැති ශ්‍රී ලාංකේය හේතුවාදී ව්‍යාපාරය 2005 වසරේ පමණ සිට නව ජවයකින් යුතුව පණ ගැන්වෙනු දක්නා…

වෙනස් පරිසර අත්දැකීමකට ඔබව කැඳවාගෙන යන උස්සන්ගොඩ
හරිත දනව්ව

වෙනස් පරිසර අත්දැකීමකට ඔබව කැඳවාගෙන යන උස්සන්ගොඩ

අම්බලන්තොට ප්‍රදේශයේ නෝනාගම සිට මීටර් පන්සීයක් පමණ ඉදිරියට ගියවිට මුහුදු තීරයට ආසන්නයේ පිහිටි ඉතාමත් සුන්දර ස්ථානයක් පිළිබඳව මේ විස්තර කරන්නෙ. කලමැටිය අභය භූමියේ හෙක්ටයාර් 111 ක පමණ ප්‍රදේශයක පිහිටා ඇති මෙය උස්සන්ගොඩ ජාතික උද්‍යානය යි.…

විශ්‍රාමිකයන්ට ලැබෙන තුන්දහසේ දීමනාව
කාලීන පුවත්

විශ්‍රාමිකයන්ට ලැබෙන තුන්දහසේ දීමනාව

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා…

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල…

බැදපු කඩල වෙළඳාමෙන් දිවි ගෙවන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලත් ඉන්දීය කවියා
එතෙර - මෙතෙර

බැදපු කඩල වෙළඳාමෙන් දිවි ගෙවන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලත් ඉන්දීය කවියා

යූටියුබ් සමාජ ජාලයේ සැරිසරද්දී පසුගිය ජූලි 15 වැනිදා එයට එක් කරන ලද, සිත කම්පනය කරවන්නට සමත් වීඩියෝවක් දකින්නට හැකි විය. ඒ ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද හල්දාර් නග් නම් කිවියා සිය ජීවිකාව කරගෙන යාම…

පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙකුට ස්ථාන මාරුවීම්
කාලීන පුවත්

පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇත්තේ පෙරේදා (22) සිට ක්‍රියාත්මක වන පරිදිය. පොලිසියේ වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ ස්ථානාධිපතිවරුන් හැත්තෑවක් ඇතුළු ස්ථානාධිපතිවරු 200කට අධික පිරිසක්…

පොල් අක්කර ලක්ෂ 11කට සුදු මැස්සාගෙන් බලපෑම්
කාලීන පුවත්

පොල් අක්කර ලක්ෂ 11කට සුදු මැස්සාගෙන් බලපෑම්

දිවයින පුරා අක්කර ලක්ෂ 11 ක පොල් වගාවට සුදු මැස්සාගේ හානිය බරපතළ ලෙස ව්‍යාප්තවීම හේතුවෙන් පොල් අස්වැන්න විශාල ලෙස පහත වැටෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ. ඉකුත් වසරේ (2023) මෙරට පොල් අස්වැන්න ගෙඩි බිලියන 3.4…

error: Content is protected !!