බේරේ වැව කුරුලු දූපත වසර 50කට බදු දීමට අනුමැතිය
කාලීන පුවත්

බේරේ වැව කුරුලු දූපත වසර 50කට බදු දීමට අනුමැතිය

කොළඹ බේරේ වැවෙහි පිහිටි කුරුලු දූපත පිහිටි ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කාරක සභාව වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව…

දේශබන්දුට පොලිස්පති ධූරය වළක්වාලමින් අතුරු නියෝගයක්
කාලීන පුවත්

දේශබන්දුට පොලිස්පති ධූරය වළක්වාලමින් අතුරු නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති…

ජෝ බයිඩ්න් ඇමරිකාවේ ජනාධිපති තරගයෙන් ඉවත් වීමෙන් පසු;
එතෙර - මෙතෙර

ජෝ බයිඩ්න් ඇමරිකාවේ ජනාධිපති තරගයෙන් ඉවත් වීමෙන් පසු;

ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව ඇති ඇමරිකානු ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට බොහෝ නාටකීය සිදුවීම් සිදු වෙමින් තිබේ. එයට අදාළව වාර්තා වූ අලුත්ම ප්‍රවෘත්තියකින් පැවසුණේ එම ජනාධිපතිවරණට ඉදිරිපත් වීමට සිටි වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් හදිසියේම එම තරගයෙන්…

බිත්තිවල තෙතමනය පවා ඔබ රෝගියෙකු කළ හැකියි – අසාත්මික රෝග සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
විනිවිද සායනය

බිත්තිවල තෙතමනය පවා ඔබ රෝගියෙකු කළ හැකියි – අසාත්මික රෝග සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

දැන් සෑහෙන කලක පටන් අපි වැස්ස නිසා පීඩා විඳිමු. වැස්ස තවමත් හරි හැටි නොලැබෙන ප්‍රදේශ අපේ රටේ තිබිය හැකි මුත්, සාපේක්ෂව ගත් කල වැස්ස වහින ප්‍රදේශ වැඩි ය. කොහොමත් අපේ රට සාමාන්‍යයෙන් වැස්ස වැඩි රටකි.…

ගාල්ලේ පාසල් සිසුන් 3717 දෙනෙකුට ජනාධිපති ශිෂ්‍යත්ව
කාලීන පුවත්

ගාල්ලේ පාසල් සිසුන් 3717 දෙනෙකුට ජනාධිපති ශිෂ්‍යත්ව

ගාල්ල ප්‍රදේශයේ දරුවන් 3717 දෙනෙකුට ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණි. අපොස උසස්පෙළ හා පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනමනලදි. එහි ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අක්මීමන මානවිල උපනන්ද…

වේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
කාලීන පුවත්

වේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වේතනය 17,500 දක්වාත්, ජාතික අවම දෛනික වේතනය රුපියල් 700/- දක්වාත් වැඩි කිරීමට…

සත්ව හිංසන පනත සංශෝධනය කිරීමට තීරණයක්
කාලීන පුවත්

සත්ව හිංසන පනත සංශෝධනය කිරීමට තීරණයක්

‘සත්ව හිංසන පනත’ වගන්ති සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (22) තීන්දු කළේය. ඒ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ පනතට විරුද්ධව අදහස් පළ කිරීම හේතුවෙනි. ‘‘මෙම පනත මගින්…

සීතාවක පර්යේෂකයන්ට තෝතැන්නක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
කාලීන පුවත්

සීතාවක පර්යේෂකයන්ට තෝතැන්නක් – අගමැති දිනේෂ් ගුණවර්ධන

මෙතෙක් පර්යේෂණ නොවූ සීතාවක, පර්යේෂකයන්ට තෝතැන්නක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. අගමැතිවරයා මේ බව පැවැසුවේ සීතාවක කෞතුකාගාරය පොදු ජන අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මේ කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 50ක වියදමින් සහ…

අපරාධ වාර්තාකරණයෙන් පසු අපරාධ තළු මැරීම අතිශය අනතුරුදායක ය – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

අපරාධ වාර්තාකරණයෙන් පසු අපරාධ තළු මැරීම අතිශය අනතුරුදායක ය – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

පසුගිය දිනවල අප රටේ කිසියම් ආකාරයකින් ප්‍රසිද්ධියට පත් පුද්ගලයකු එල්ල කොට තබන ලද නන්නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය පුවත සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මේ වන විටත් එම අපරාධය…

error: Content is protected !!