ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා – සාගල රත්නායක
ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් ආර්ථික අර්බුදයෙන් රට මුදවාගත් අයුරින්ම ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ද තීන්දු තීරණ ගැනීමට සිදු වන බවත්, එහි ප්‍රතිඵල තවත් වසර කිහිපයකින් දැක ගත හැකිවනු ඇති බවත් ජනාධිපති කාර්‍ය…









