රජයේ සංචාරක නිකේතන 720න් නිසි ප්‍රයෝජන ගෙන නෑ
රාජ්‍ය ආයතන යටතේ හඳුනාගත් සංචාරක නිකේතන 720 ක් පමණ පැවතියද එම සංචාරක නිකේතන වසර පුරාවටම ප්‍රයෝජනයට නොගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන) මහේෂ් ගම්මන්පිල පැවසීය. මේ වන විට මේ…









