දුම්රිය වෘත්තීය සමිති ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණය අද
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අද (16) දිනයේ දී අවසන් තීරණයකට පැමිණෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කරයි.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අද (16) දිනයේ දී අවසන් තීරණයකට පැමිණෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කරයි.
විදුලි බිල අඩු කිරීමත් සමඟ බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු ඇතුළු ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල ද පහළ හෙලන බව ආපනශාලා හිමියන්ගේ සංගමයක් පවසා තිබේ.ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු…
අප රටේ ජනාධිපතිවරණ උණුසුම කෙමෙන් ආසන්න වෙමින් පවතියි. සියලු දෙයම දේශපාලනික වෙමින් පවතී. සෑම දෙයක් දෙසම දේශපාලනයට අනුව බලන්නට මනස හුරු වී තිබේ. සමාජ විද්‍යාවේ මෙය හඳුන්වනු ලබන්නේ Politicization නමිනි. ඕනෑම සමාජයක් තුළ එය සාමාන්‍ය…
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ…
ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය (17)…
මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඩෙංගු මරණ 12ක් සිදුවී ඇති අතර වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 30,227 දෙනෙකු…
සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය සමිති නායකයකු ද වන ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත පවසා තිබේ. ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ හා…
දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව 2024 ” වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116,000ක් පිරිනැමීමට නියමිතව තිබේ. උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000ක් වෙනුවෙන් මාසයකට…
මාර්ග සංවර්ධන කටයුතු යළි ආරම්භ වී ග්‍රාමීය මාර්ග රැසක් පිළිසකර කිරිමේ කටයුතු මේ දිනවල සිදුවෙයි. නාත්තන්ඩිය ආසනයේ අතුරු මාර්ග රැසක් සංවර්ධනය කිරීම මේ දිනවල සිදුවෙයි. දුන්කන්නාව , ඉරණවිල ,හත්තිනිය,හාල්පන්විල , නාත්තන්ඩිය මරදවැල්ල යන ග්‍රාම නිලධාරී…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes