2024 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ශිෂ්‍යත්ව 116,000ක්
කාලීන පුවත්

2024 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ශිෂ්‍යත්ව 116,000ක්

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව 2024 ” වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116,000ක් පිරිනැමීමට නියමිතව තිබේ. උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000ක් වෙනුවෙන් මාසයකට…

මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹෙයි
කාලීන පුවත්

මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹෙයි

මාර්ග සංවර්ධන කටයුතු යළි ආරම්භ වී ග්‍රාමීය මාර්ග රැසක් පිළිසකර කිරිමේ කටයුතු මේ දිනවල සිදුවෙයි. නාත්තන්ඩිය ආසනයේ අතුරු මාර්ග රැසක් සංවර්ධනය කිරීම මේ දිනවල සිදුවෙයි. දුන්කන්නාව , ඉරණවිල ,හත්තිනිය,හාල්පන්විල , නාත්තන්ඩිය මරදවැල්ල යන ග්‍රාම නිලධාරී…

දුම්රිය වර්ජනය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග හෙටින් පසු තීරණය වෙයි
කාලීන පුවත්

දුම්රිය වර්ජනය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග හෙටින් පසු තීරණය වෙයි

දුම්රිය වෘත්තිය සමිති එක්ව පසුගිය සතියේ කරනු ලැබූ වැඩ වර්ජනය සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග එළඹෙන සඳුදා දිනෙන් පසු තීරණය වන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. ඔවුන් පවසන්නේ එළඹෙන සඳුදා දින ප්‍රවාහන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දුම්රියේ දෙපාර්තමේන්තුවේ…

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයෙන්
කාලීන පුවත්

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයෙන්

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. 2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළ විභාගයන්වල ප්‍රතිඵල මෙලෙස නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල www.doenets.lk සහ www.results.gov.lk යන වෙබ්…

කමල් හසන් දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව
එතෙර - මෙතෙර

කමල් හසන් දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව

දෙමළ සිනමාවේ දැවැන්තයකු වන කමල් හසන් දශක ගණනක සිටම ශ්‍රී ලංකාවේ සිනමා ලෝලීන් අතර ද අතිශයින් ජනප්‍රිය නළුවකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ දිනවල ඔහු නැවතත් මාධ්‍ය තූළ පුවත් මවන්නකු බවට පත්ව සිටින අතර…

සුරතල් සතුන්ට බෙහෙත් සහ එන්නත් දීම
සතුන්ටත් හිමි අපේ ලෝකය

සුරතල් සතුන්ට බෙහෙත් සහ එන්නත් දීම

නිවෙස්වල ඇතිදැඩි කරන සුනඛ සහ බළල් සුරතලුන් රෝගී වූ විට ප්‍රතිකාර ලබාදීම මෙන්ම ඇතැම් බරපතළ රෝග වැළැක්වීම සඳහා සුදුසු කාලවලදී ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම ද ඉතා වැදගත් වෙනවා. ඔබ ඇතිදැඩි කරන සතා නිරෝගීව වැඩෙන්නට මෙබඳු පිළිවෙත්…

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මිලියන 600-800ත් අතර වියදමක්
කාලීන පුවත්

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මිලියන 600-800ත් අතර වියදමක්

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රුපියල් මිලියන 600-800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා තිබේ. ඇය වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු විය…

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛනයට
කාලීන පුවත්

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛනයට

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ මාර්ගයේ ධාවන කරන එවැනි…

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි
කාලීන පුවත්

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…

පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්
කාලීන පුවත්

පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

පොලිසිය අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිරාවරණය කරමින් විමර්ශන සිදු නොකරන ලෙස පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා විසින් නව චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබේ. පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලට අදාල තොරතුරු මාධ්‍ය වෙත…

error: Content is protected !!