අසරණ සුනඛයන් එකසිය විස්සක් ද සමඟ වන පෙතක දිවි ගෙවන මාධ්‍යවේදියා
“මිනිසාගේ ස්වභාවය හඳුනා ගන්නා තරමට මම මගේ සුනඛයාට ආදරය කරමි” යනුවෙන් එක්තරා බටහිර දාර්ශනිකයකු කළ ප්‍රකාශය දිනෙන් දින තහවුරු වන පොදු සත්‍යතාවක් බවට පත් වෙමින් තිබේ.ලොව මිනිසුන් සමග සමීපව සිටින සතුන් අතර සුනඛයාට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.…