ඩිජිටල් පරිවර්තනය සහ කෘත්‍රිම බුද්ධිය ස්ථාපිත කරන නීති මේ වසරේ පාර්ලිමේන්තුවට
ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රිම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ…









