පල්ලිවල ආරක්ෂාවට 6837ක්
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. පොලිස් නිලධාරීන් ජංගම සංචාර, පා මුර සංචාර සහ…
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. පොලිස් නිලධාරීන් ජංගම සංචාර, පා මුර සංචාර සහ…
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා එච් අයි වී ආසාදිතයින් 14%කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී…
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. සතොස වෙළෙඳසැල්වලට දෛනිකව බිත්තර ලක්‍ෂ…
මීට වසර හතලිහකට පනහකට පමණ පෙර ගම්පහ දිසාවේ ජා ඇල,නිවන්දම ගම්මානයට පිට පළාතකින් පවුලක් පදිංචියට ආහ.අද වන විට මෙම ක්‍රියාවලිය සතිපතා, මාස් පතා සිදු වන නමුදු එවක එම ගමකට පිටතින් යම් පවුලක් සංක්‍රමණය වීම ඉතා…
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක ආසන්නයේ පිහිටා තිබෙනවා. ඒ වවුලුගල කන්ද සහ ඕලු ඇල්ල. යටියන්තොට…
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ නිෂ්පාදනය සියයට 60කින් පමණ පහළ ගොස් ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි. නියඟයේ බලපෑම උඩරට, පහතරට සහ මැදරට යන සියළුම තේ වගාවන් සඳහා එල්ල වී ඇති බවත් ප්‍රදේශ…
කූරගල රජමහා විහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබේ. එක් එක්…
ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රිම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ…
මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීමේ…
චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව සොයා ගැනීමෙන් පසු ඔහු උත්සව වැනි කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගි වුණේ නැහැ. නමුත් පළමු වතාවට ඔහු එබඳු අවස්ථාවකට සහභාගි වීමට නියමිත බව මේ වනවිට වාර්තා වෙනවා. මෙම අවස්ථාව නම්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes