ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන ලෙසට නිර්දේශයක්
සෞඛ්ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්යම පරිසර අධිකාරියට නිර්දේශ කර තිබේ. මෙරට ප්ලාස්ටික්…









