රටට යහපතක් උදා කරන්න ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමින් “රතු නූල්” බෙදමුද?
අපේ රටේ රාජ්‍ය නායකයන් දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් අත් වල බැඳි රතු නූල් දකින්නට ලැබීම පිළිබද විවිධ කටකතා පසුගිය කාලය පුරා අසන්නට ලැබුණි. මෙම රතු නූල් හා සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ සාත්තර දේවාලයක් පවත්වාගෙන යමින් ගුප්ත කටයුතු…









