දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අවදානමක්
පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වය මත දිස්ත්‍රික්ක 5 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ වෙත අදියර 1 යටතේ විමසිලිමත්ව…









