ඩෙංගු යළිත් හිස ඔසවයි
කාලීන පුවත්

ඩෙංගු යළිත් හිස ඔසවයි

පවතින වැසි සහිත කාලගුණික තත්වයක් සමඟ ඩෙංගු උණ රෝගය නැවත තදින් පැතිර යාමේ අවදානමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන් සඳහන් කරයි. ඔක්තෝබර් මාසයේදී මෙරටින් ඩෙංගු උණ රෝගීන් 2339 දෙනකු හමු වී ඇති අතර වැඩිපුර…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මි.මී 100ක තද වැසි
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මි.මී 100ක තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

අපේ රටටත් STEAM අධ්‍යාපනය එන තුරු ඇඟිලි ගනිමු
එතෙර - මෙතෙර

අපේ රටටත් STEAM අධ්‍යාපනය එන තුරු ඇඟිලි ගනිමු

STEAM අධ්‍යාපන ක්‍රමය අපේ රටට හඳුන්වා දීම පිළිබඳ නැවත මතුව තිබේ. මෙය මීට පෙර හඳුන්වා දුන්න ද තවමත් ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබුණු බැවින් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ පිළිබඳ නැවතත් උනන්දුවක් දක්වමින් සිටී. පැරණි, යල්පැන ගිය ලක්ෂණයක්…

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්
කාලීන පුවත්

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහන අද (21) සිට සංශෝධනය කර තිබේ. යාල්දේවී දුම්රිය ඇතුළු තවත් දුම්රිය ආරම්භක ධාවන වේලාවන් වෙනස් ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පස්වරු 01.40ට කන්කසන්තුරය සිට කොළඹ කොටුව…

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති
රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල එරට ජනාධිපතිනි දෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙන්…

තුන් කුළුඳුල් දේහයක මිනී අළු රුපියල් කෝටි විස්සක් වටිනවාලු
එතෙර - මෙතෙර

තුන් කුළුඳුල් දේහයක මිනී අළු රුපියල් කෝටි විස්සක් වටිනවාලු

වත්මන් පරිභෝජනවාදී සමාජයේ අනේක විධ මිනිස් අවශ්‍යතා සපුරාලන භාණ්ඩ හා සේවා සඳහා විවිධ මිල ගණන් නියම වනු දක්නා ලැබේ. ඒ ඇතැම් මිල ගණන් පොදු සමාජය හමුවේ ප්‍රසිද්ධියට පත් කෙරෙන අතරේ ඉතා අප්‍රකට ලෙස මිල ගණන්…

විදුලි ගාස්තු වැඩිකිරීමට අවසර ලැබෙයි
කාලීන පුවත්

විදුලි ගාස්තු වැඩිකිරීමට අවසර ලැබෙයි

අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ. ඒ අනුව විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු වැඩිවන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද (20) දිනයේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. මහජන…

ඊශ්‍රායල-හමාස් ගැටුමට තවත් පාර්ශ්ව පැටලෙයි ද?
එතෙර - මෙතෙර

ඊශ්‍රායල-හමාස් ගැටුමට තවත් පාර්ශ්ව පැටලෙයි ද?

මේ දිනවල මුළු ලෝකයම කම්පනයට සහ තිගැස්මට පත් කර ඇති සිද්ධිය නම් ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර ඇතිව තිබෙන යුද ගැටුම යි. දිනෙන් දින විශාල වශයෙන් අහිංසක සිවිල් වැසියන් ද ඝාතනයට ලක් වෙමින් ඇති…

මල්ලිලාට බ්‍රේස්ලට් නංගිලාට චුවින්ගම් යුගයක් යළිත් උදා වේවිද?
එතෙර - මෙතෙර

මල්ලිලාට බ්‍රේස්ලට් නංගිලාට චුවින්ගම් යුගයක් යළිත් උදා වේවිද?

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සෙනසුරාදා (21) සවස 2ට පැවැත්වෙන බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය…

error: Content is protected !!