සුසිල් ප්රේමජයන්ත කියන STEAM අපේ රටේ අධ්යාපනයට අනුගත කිරීම වඳුරන්ගේ කූඩු තැනීමක් වේද?
“බොන එක නම් අන්තිම නරක වැඩක් තමයි” මෙසේ පවසන ඇතැම් බේබද්දෝ ව්යවහාරික වශයෙන්ම කිවහොත් “පපු කැවුතු දියවී යන තුරුම” මත් වතුර බොති.ඔවුන් යම් පිරිසක් එසේ කරද්දී අපි ද ජාතික වශයෙන් එබඳු අවාසනාවන්ත කාරියක ගිලී හිඳිමු.…









