විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්
කාලීන පුවත්

විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. වයස අවුරුදු 18 සිට 59 දක්වා වයස් කණ්ඩවලට අයත් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ‘මනුසම්‘‘ නමින් එම විශ්‍රාම…

මැතිසබයේ බත්පතේ මිලත් ඉහළට
කාලීන පුවත්

මැතිසබයේ බත්පතේ මිලත් ඉහළට

පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 100 කින්ද මාධ්‍යවේදීන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 50 කින්ද ඉහළ දමා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බත් පතේ මිල මෙයට පෙර පැවතුණේ රුපියල් දෙසීයක් ලෙසය. නව මිල සංශෝධනය අනුව…

අර්බුදය අවස්ථාවක් කරගන්නා හැටි ඇමති අලි සබ්රි කියයි
කාලීන පුවත්

අර්බුදය අවස්ථාවක් කරගන්නා හැටි ඇමති අලි සබ්රි කියයි

ශ්‍රී ලංකාව බාහිර හා අභ්‍යන්තර වශයෙන් මුහුණදෙන අභියෝග ,මෙරට තුළ නව දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් කරගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සඳහා…

ගල්අඟුරු ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවයි
කාලීන පුවත්

ගල්අඟුරු ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවයි

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා විවෘත කළ ටෙන්ඩරය අවලංගුවීමත් සමග එළඹෙන අඟහරුවාදා ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ මහතා පවසයි. දූෂිත දේශපාලනඥයින් සහ අවස්ථාවාදී වෘත්තිකයින්…

බන්දුලට සමු දීමේ කතාව
සතුන්ටත් හිමි අපේ ලෝකය

බන්දුලට සමු දීමේ කතාව

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙමින් පුරා වසර හැත්තෑ හයක් දෙස් විදෙස් නරඹන්නන් පිනවූ‘බන්දුල’ නමැති අලියා ඊයේ (23 වැනිදා) අලුයම මියගියේය.අඩි 9 ක් උසැති ‘බන්දුල’ මියයන විට 79 වැනි වියේ පසු විය.ජීවිතයේ සන්ධ්‍යා භාගයේ පසු වූ බන්දුල…

බොරතෙල් මිල පහළට
කාලීන පුවත්

බොරතෙල් මිල පහළට

ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇත. ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.74 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 86.15…

වී අස්වැන්නට එල්ල වන නූතන බහිරව දෝෂ
එතෙර - මෙතෙර

වී අස්වැන්නට එල්ල වන නූතන බහිරව දෝෂ

කුඹුරේ පැසෙන ගොයම වී නැතහොත් “බැත” වශයෙන් කමතෙන් අටුවට කොටුවට ගන්නා තුරු ඊට බැලුම් හෙළන බහිරවයන් පිළිබඳ ගුප්ත විශ්වාස අර රටේ ගැමි ජනතාව අතරේ පැතිර තිබේ.එහෙත්,දැන් දැන් අසන්නට ලැබෙන තොරතුරු වලින් අනාවරණය වනුයේ අද වන…

‘මැණිකේ මගේ හිතේ’ හින්දි ගීතය ඇතුළත් Thank God චිත්‍රපටයට එරෙහිව විරෝධයක්
රසගඟුල

‘මැණිකේ මගේ හිතේ’ හින්දි ගීතය ඇතුළත් Thank God චිත්‍රපටයට එරෙහිව විරෝධයක්

ශ්‍රී ලංකාවේ යොහානි ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගැන පහුගිය දවස්වල ඉන්දියාවේ ද නැවතත් විශාල කතාබහක් ඇති වෙලා තිබුණා. ඊට හේතු වුණේ ඇය එම ගීතය හින්දි බසින් ද ගායනා කිරීමයි. යොහානි මෙම හින්දි ගීතය…

ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්
කාලීන පුවත්

ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්

ආගමික සිද්ධස්ථානවල විදුලි අරපිරිමැස්ම වෙනුවෙන් මහා සංඝරත්නය සිදුකරන අනුශාසනාමය දායකත්වය හා එමගින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරමින් මහානායක හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ. ඒ, විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන්…

ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාප වෙයි
කාලීන පුවත්

ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාප වෙයි

කොළඹ සහ අවට පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි 18 ක් ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාප බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය,…

error: Content is protected !!