මේ අලුත් අවුරුද්දේ ජ්‍යොතිෂයටත් “හෙනහුරු දසාව”
කාලීන පුවත්

මේ අලුත් අවුරුද්දේ ජ්‍යොතිෂයටත් “හෙනහුරු දසාව”

ජන මාධ්‍ය මඟින් ජ්‍යොතීර්වේදීන් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි කිහිප දෙනකු පසුගිය අලුත් අවුරුදු උත්සව වලට පූර්වගාමීව ජ්‍යොතිෂ අනාවැකි වශයෙන් පැවසූ කරුණු මුළුමනින්ම අසත්‍ය බව ජනතාව හමුවේ දිගින් දිගටම අනාවරණය වීම නිසා මෙවර ජ්‍යොතිෂය මඟින් අලුත්…

කොළඹ ජාතික රෝහලේ ආහාර පිසින්න කුණු එළවළු මාළු යොදාගන්න වෙලා
කාලීන පුවත්

කොළඹ ජාතික රෝහලේ ආහාර පිසින්න කුණු එළවළු මාළු යොදාගන්න වෙලා

කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි අමු ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බවත් ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබාදෙන එළවළු ද කුණු වීමට…

අවුරුද්දෙන් පස්සේ කොළඹ එන්න අද හෙට අනිද්දා අතිරේක බස්
කාලීන පුවත්

අවුරුද්දෙන් පස්සේ කොළඹ එන්න අද හෙට අනිද්දා අතිරේක බස්

මෙවර සිංහල අලුත් අවුරුදු සැමරුම සඳහා අගනුවර සිට ගම් බිම් බලා ගොස් සිටින ලක්ෂ දහ දහතුනක් පමණ වන ජනතාවට නැවත කොළඹ බලා පැමිණීම සඳහා අද(15) හෙට සහ අනිද්දා සාමාන්‍ය ධාවන වාර වලට අමතරව ලංකා ගමනාගමන…

අවුරුද්ද මුල දීම අපේ රුපියල “වැඩ පෙන්වයි”
කාලීන පුවත්

අවුරුද්ද මුල දීම අපේ රුපියල “වැඩ පෙන්වයි”

2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැඟී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එයමෙම වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී…

නුවරඑළියේ සෙන්පති නිවෙස මන්ත්‍රී බංගලාව පිරී යයි
කාලීන පුවත්

නුවරඑළියේ සෙන්පති නිවෙස මන්ත්‍රී බංගලාව පිරී යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්ම නුවරඑළියේ පවත්වාගෙන එනු ලබන සෙන්පති නිවෙස (General`s house ) බංගලාව මෙම අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන අවසන්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.සියලු පහසුකම් සහිත මෙම…

ශ්‍රීලනිප පිරිසිදු කිරීම දෙවියන්ට භාර කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය දුරු කොට එය පිරිසිදු පක්ෂයක් ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නැයි ප්‍රාර්ථනා කරමින් හලාවත මුන්නේශ්වරම දේවස්ථානයේ දෙවියන් ඉදිරියේ පූජාවක් පවත්වා පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී…

උත්සව සමයේ මගී ප්‍රවාහන ගැටලු සඳහා දුරකථන අංක කිහිපයක්
කාලීන පුවත්

උත්සව සමයේ මගී ප්‍රවාහන ගැටලු සඳහා දුරකථන අංක කිහිපයක්

මෙම උත්සව සමයේ පොදු මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඇමතිය හැකි දුරකතන අංක කිහිපයක්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මහජනයා වෙත හඳුන්වාදී තිබේ.ඒ මෙලෙසිනි.ජාතික ගමනාගමන…

අවුරුද්දට ගමේ යන්න ලක්ෂ දහතුනක පිරිසක්
කාලීන පුවත්

අවුරුද්දට ගමේ යන්න ලක්ෂ දහතුනක පිරිසක්

මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් ලක්ෂ 13කට අධික මගී ජනතාවක් ගම් බිම් බලා යනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.ඒ අනුව ඔවුන් සියලු දෙනාට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් අද (!1)සිට විශේෂ වැඩසටහන් ක්‍රියාවට…

හෙට ගමේ යන්න ආවොත් තදබදයක් නෑ
කාලීන පුවත්

හෙට ගමේ යන්න ආවොත් තදබදයක් නෑ

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා යෑමට හෙට( 11) සිට ජනතාව කටයුතු කරන්නේ නම් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.ඔහු වැඩිදුරටත් පවසනුයේ 12 වනදා සවස්…

ලංකා සතොස හාල් මැස්සන් හා පාන් පිටි මිල අඩු කරයි
කාලීන පුවත්

ලංකා සතොස හාල් මැස්සන් හා පාන් පිටි මිල අඩු කරයි

එළඹෙන උත්සව සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය අද(10) සිට හාල් මැස්සන් සහ පාන් පිටි මිල පහත දමා තිබේ. ඒ අනුව, හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 125 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල්…

error: Content is protected !!