දුමින්ද ලසන්ත මහින්ද ශ්‍රීලනිප තනතුරු වලින් ඉවත් කිරීමට එරෙහි වාරණ නියෝගයක්
දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර මහත්වරුන් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ (01) වාරණ නියෝගයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති…