සෞඛ්‍ය සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් කොට ජනපති ගෙන් ගැසට්ටුවක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (13) රාත්‍රියේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.මෙම අතිවිශේෂ ගැසට්…