පාර්ලිමේන්තු කාරක සභා වැඩ වලට පිට අය එක් කර ගැනීමට කතානායක ලිඛිත අවසර ඕනෑ
බලයලත් පාර්ලිමේන්තු නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරුන් විසින් වෙනත් අයෙක් කාරක සභාවේ වැඩකටයුතු සඳහා ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා තමාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව කතානායකවරයා අද(20) පැවසීය.පසුගිය කෝප් කමිටු රැස්වීමක් සඳහා එහි සභාපති…