ලබන අප්‍රියෙල් තෙක් බිත්තර ආනයනයට අවසර
කුකුළු ගොවිපල හිමියන් හිතාමතා බිත්තර මිල ඉහළ දැමීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.බිත්තර නිෂ්පාදකයින් සහ බේකරි හිමියන් පසුගියදා වෙළෙද අමාත්‍ය නලින්…









