පොහොට්ටු සභාපති පුටුවට උතුරාවල ධම්මරතන හිමියෝ වැඩම කෙරෙති
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) හිටපු සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙනුවට නව සභාපති ලෙස මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වමීන්වහන්සේ පත් කර ගෙන ඇත.ඒ 2023 මහා සභා රැස්වීම එම පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (22)…









