ශ්‍රී ලංකාව චීනයට රිලවුන් විකුණන්නේ ණය බර නිසයි
ශ්‍රී ලංකාව චීනයට රිලවුන් විකුණන්නේ ණය බර නිසා යැයි එක්සත් රාජධානියේ ‘ද ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවිය කියයි.ඔවුන් පළ කළ එම පුවත මෙලෙසිනි. “ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාව කෙතරම් මුදල් හිඟයකින් පෙළෙන්නේ ද යන් ද යත්,…









