පොලීසිය “අන්තරේට”කඳුළු ගෑස් ගසා සිසුන් කන බොන දේත් වනසති
කාලීන පුවත්

පොලීසිය “අන්තරේට”කඳුළු ගෑස් ගසා සිසුන් කන බොන දේත් වනසති

වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පාර්ලිමේන්තුව අද්දර පොල්දූව හන්දියේ අඛණ්ඩ විරෝධතාවක යෙදෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල සාමාජිකයන් වෙත අද(06) දහවල් පොලීසිය නැවතත් ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කොට සිසුන්ට කුස…

ආණ්ඩුව පලවා හරින්නැයි දෙවිනුවර ජනතාව දෙවියන්ට කියති
කාලීන පුවත්

ආණ්ඩුව පලවා හරින්නැයි දෙවිනුවර ජනතාව දෙවියන්ට කියති

ජනතාව අසීමාන්තික ලෙස දරුණු පීඩාවන්ට ලක් කරන වත්මන් ආණ්ඩුව බලයෙන් නෙරපා හරින ලෙස ඉල්ලමින් දෙවිනුවර ජනතාව අද(06) දෙවිනුවර ඓතිහාසික විෂ්ණු දේවාලය ඉදිරියේ දේව කන්නලව්වක් කොට පොල් ගැසීමක් ද සිදු කළහ.ඊට සහභාගී වූවන් ප්‍රකාශ කොට සිටියේ…

හර්තාලයට රට පුරා සාමාන්‍ය ජනතාව;ගෘහණියන්ගේත් වැඩි සහභාගීත්වයක්
කාලීන පුවත්

හර්තාලයට රට පුරා සාමාන්‍ය ජනතාව;ගෘහණියන්ගේත් වැඩි සහභාගීත්වයක්

ආණ්ඩුවට වහාම ඉවත් වන්නැයි බල කරමින් රට පුරා අද(06) දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට මේ වන විට සාමාන්‍ය ජනතාවගේ විශේෂයෙන් ගෘහණියන්ගේ පවා සහභාගීත්වයක් ලැබෙමින් පවතින බව වාර්තා වේ.වෘත්තීය අරගලයක් කේන්ද්‍ර කොට ගත් හර්තාලයකට සාමාන්‍ය ජනතාව ද…

හර්තාලය සාර්ථකයි;සවස් කාලයේ පස්වරුවේ රටම වීදි බැසීමේ සූදානමක්
කාලීන පුවත්

හර්තාලය සාර්ථකයි;සවස් කාලයේ පස්වරුවේ රටම වීදි බැසීමේ සූදානමක්

ජනාධිපති වරයා අගමැති වරයා ඇතුළු ආණ්ඩුවට ඉල්ලා අද (06) දිනයේ අරඹා ඇති දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරය මේ වන විට සාර්ථක ලෙස දියත් කෙරෙමින් තිබේ. බොහෝ නගර සහ උප නගර වල කඩ සාප්පු වසා දමා ආණ්ඩුවට…

පාර්ලිමේන්තුවෙන් පිටත ජන අරගල වලට තුඩු දෙන ප්‍රභූ පන්ති ව්‍යාජය එළි දකී
එතෙර - මෙතෙර

පාර්ලිමේන්තුවෙන් පිටත ජන අරගල වලට තුඩු දෙන ප්‍රභූ පන්ති ව්‍යාජය එළි දකී

රන්ජිත් සියඹලාපිටියටත් පාර්ලිමේන්තුවටත් එරෙහිව මහජන කෝපය මතු වී ඇත. කරුණු කාරණා සලකා බැලූ විට පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාත්, මෛත්‍රී – වාසු ස්වාධීන කණ්ඩායමත් කුමන්ත්‍රණයක් සිදු කර ඇති බව ය. ඒ අනුව රන්ජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධූරයට…

දුම්රිය ලොක්කාගේ වැරදි කතාවෙන් මඟීන් රස්තියාදුවේ
කාලීන පුවත්

දුම්රිය ලොක්කාගේ වැරදි කතාවෙන් මඟීන් රස්තියාදුවේ

අද(06) දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බවට පැතිර ගිය ආරංචියක් මත අද අළුයම් යාමයේ සිට දුම්රිය ස්ථාන වෙත පැමිණි මඟීන් විශාල පිරිසකට දුම්රිය නොමැති වීම හේතුවෙන් ආපසු හැරී යාමට සිදු වී තිබේ.ආණ්ඩුවට එරෙහිව…

අන්තරේට කඳුළු ගෑස්; පිටස්තරයන්ටත් දැඩි පීඩා
කාලීන පුවත්

අන්තරේට කඳුළු ගෑස්; පිටස්තරයන්ටත් දැඩි පීඩා

අද(05) පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසලට විරෝධතා පාගමනින් පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසුවියන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය ඒ අද්දර දියත උයන පරිශ්‍රයේ සිටි ව්‍යාපාරිකයන්…

යතුරුපැදි, ත්‍රිරෝද රථ,කාර්, වෑන් ජීප් සඳහා ඉන්ධන සීමාවක්
කාලීන පුවත්

යතුරුපැදි, ත්‍රිරෝද රථ,කාර්, වෑන් ජීප් සඳහා ඉන්ධන සීමාවක්

යතුරුපැදි, ත්‍රිරෝද රථ,කාර්, වෑන් ජීප් සඳහා ඉන්ධන සීමාවක් යතුරුපැදි, ත්‍රිරෝද රථ,කාර්, වෑන් සහ ජීප් රථ සඳහා ඉන්ධන පිරවුම්හල් වලින් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ…

“අන්තරේ” පා ගමන පාර්ලිමේන්තුව දෙසට
කාලීන පුවත්

“අන්තරේ” පා ගමන පාර්ලිමේන්තුව දෙසට

“ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු”යන තේමාව යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (05) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ඇරඹූ විරෝධතා පාගමන මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට ගමන් කරමින් තිබේ.මේ වන පාර්ලිමේන්තු පරිශ්‍රය…

පාර්ලිමේන්තුව ඇතුළේ මොන සෙල්ලම් දැම්මත් එළියේ ජනමතයත් තේරුම් ගත යුතුයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව ඇතුළේ මොන සෙල්ලම් දැම්මත් එළියේ ජනමතයත් තේරුම් ගත යුතුයි

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මොන මොන දේශපාලන සෙල්ලම් දැම්මත් එළියේ ජන මතය අවබෝධ කරගෙන එයට ගරු කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.ආණ්ඩුවට එරෙහි දැවැන්ත ජන මතයක් නිර්මාණය වී ඇති…

error: Content is protected !!