රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කථානායක ධුරයට
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා අද(05) නැවතත් තේරී පත් විය.ඒ පසුගිය දා ඒ මහතා ඉල්ලා අස්වීමෙන් පසු අද පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමකින් පසුව ය.එහිදී ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර…









