පක්ෂ තනතුරු ඉවතලා සාමූහික තීරණ ගත යුතුයි
කාලීන පුවත්

පක්ෂ තනතුරු ඉවතලා සාමූහික තීරණ ගත යුතුයි

වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති අර්බුදය හමුවේ පක්ෂ හා තනතුරු වශයෙන් ගන්නා තීරණ පසෙකලා සියලු දෙනා රට වෙනුවෙන් එක් ව සාමූහික තීරණ ගත යුතු ව ඇතැයි රාජ්‍ය ඇමති ගුණපාල රත්නසේකර මහතා පවසයි. සියලු පක්ෂවල…

අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවකට මූලික කතා බහක්; විපක්ෂ නායක කමට නාමල්ගේ නමත්
කාලීන පුවත්

අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවකට මූලික කතා බහක්; විපක්ෂ නායක කමට නාමල්ගේ නමත්

වර්තමානයේ රට මුහුණ පා ඇති බරපතල සමාජ හා ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්,කාදිනල් තුමා ඇතුළු ආගමික නායකයන් ද, දේශපාලන…

අන්තර්වාර පාලනය ගැන කඹ ඇඳීමක්
කාලීන පුවත්

අන්තර්වාර පාලනය ගැන කඹ ඇඳීමක්

අන්තර්වාර පාලනයක් බිහි කිරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනකුගේ දැඩි විවේචනයට හේතු වී තිබේ.ඔවුන් අතුරින් අන්තර්වාර ආණ්ඩුවක් බිහි කිරිම සඳහා ගත්…

“නාමල් කුමාර නාටකය රට ඉදිරියේ එළි දක්වන්න” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙත ලිඛිත ඉල්ලීමක්
එතෙර - මෙතෙර

“නාමල් කුමාර නාටකය රට ඉදිරියේ එළි දක්වන්න” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙත ලිඛිත ඉල්ලීමක්

ආරක්ෂක ලේකම්තුමනි , මෑත කාලයේ ශ්‍රී ලංකාව තුල සිදුවූ බරපතලම මෙලෙච්ඡ මිනිස් ඝාතනය ලෙස 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාර මාලාව සැලකිය හැක. ශ්‍රී ලාංකීය මෙන්ම විදේශිකයන් ද ඇතුලු සාමකාමි පුරවැසියන් 229…

ජනපතිට අගමැතිට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා රටම වැඩ වරයි
කාලීන පුවත්

ජනපතිට අගමැතිට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා රටම වැඩ වරයි

ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති දහසක පමණ ප්‍රමාණයක් ඒකාබද්ධව අද(28) පවත්වන දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රට තුළ බොහෝ කටයුතු අඩාල වී ඇතැයි පැවසෙයි.වැඩ වර්ජනයට…

මිග්‍රේන් සුව කරන්නට බැරි රෝගයක් නොවේ
විනිවිද සායනය

මිග්‍රේන් සුව කරන්නට බැරි රෝගයක් නොවේ

හිසරදය නොවැළඳුණු කෙනෙක්  මේ ලෝකයේ කොහේවත් ඇතැයි සිතිය  නොහැකිය. සාමාන්‍ය හිසරදයට නම් අප බියක්  දක්වන්නේ නැත. නමුත් ජීවිතයේ එක් දිනක් හෝ මිග්‍රේන් හෙවත් සැමට පුරුදු අයුරින් පැවසුවහොත් ඉරුවාරදය වැළඳුණු කෙනෙක් ඇත්නම් එය මතක් වන විටත්…

“ඇමති කියන්නේ බොරු!හෙට අපිත් වර්ජනයේ” ප්‍රවාහන වෘත්තීය සමිති කියයි
කාලීන පුවත්

“ඇමති කියන්නේ බොරු!හෙට අපිත් වර්ජනයේ” ප්‍රවාහන වෘත්තීය සමිති කියයි

පොදු ප්‍රවාහන සේවා කාර්ය මණ්ඩල හෙට(28) පැවැත්වීමට නියමිත වර්ජනයට එක් නොවන බවට ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ජනතාව නොමඟ යවන සුළු අසත්‍යයක් බව ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති ආරංචි…

‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ වෘත්තීය සමිති 1000ක දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හෙට
කාලීන පුවත්

‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ වෘත්තීය සමිති 1000ක දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හෙට

වත්මන් ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් හෙට (28) දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කරයි.සාක්චාමය විසඳුම් ලබා ගැනීමේ සීමාව මේවන විට…

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාල සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්න මහේස්ත්‍රාත් නියෝග
කාලීන පුවත්

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාල සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්න මහේස්ත්‍රාත් නියෝග

මිනිස් ඝාතනයකට මුල් වූ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාල සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පොලිස්පතිවරයාට නියෝග කර ඇත.ඒ මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණ අද(27) අධිකරණය හමුවේ කැඳවූ…

අමරදේවයන්ගේ ගී සර තුළ සැඟවුණු දේව කන්‍යාවිය
උරුමයක අසිරිය

අමරදේවයන්ගේ ගී සර තුළ සැඟවුණු දේව කන්‍යාවිය

අමරදේවයන්ගේ ගී සර තුළ සැඟවුණු දේව කන්‍යාවිය ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීහු මීට දශක කිහිපයකට පෙර සහභාගී වූ සිංහල අලුත් අවුරුදු ගුවන් විදුලි වැඩසටහනක දී තමන් විසින් ගායනා කරන ලද අලුත් අවුරුදු ගීත පිළිබඳ සමාලෝචනයක් කළහ.…

error: Content is protected !!