ප්‍රකට පුද්ගලයන්ගේ අප්‍රකට රහස් හෙළිකරන Anonymous හැකරුන්ගේ කතා ඇත්තක් ද?
Anonymous”හැකරුන්”නැතහොත් නිර්නාමික හෝ නමක් නොමැති පුද්ගල කණ්ඩායමක් පිළිබඳව මේ දිනවල ඉතා දැඩි ලෙස කතා බහ සිදු වෙමින් පවතී. සත්‍ය වශයෙන්ම මෙලෙස Anonymous නමින් හඳුන්වන කණ්ඩායමක් සිටී ද? යන්න පිළිබදව බොහෝ පුද්ගලයින් දැනුවත් නැත. Anonymous යනුවෙන්…









