“ජනතාව අපට ගෙදර යන්න කියන්නේ ඇයි?”රාජපක්ෂ සොයුරෝ කතා වෙති
වර්තමාන ජනතා විරෝධය හුදෙක් රජයට වඩා රාජපක්ෂ පවුලට එරෙහිව එල්ල වීමත් ඒ සඳහා වත්මන් රජයේ මැති ඇමති වරුන් පවා අනියමින් සහාය පළ කිරීමත් මුල් කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ…









