අන්තර් වාර ආණ්ඩුවකට රට බාර දෙන්න කියා ගොඩහේවා ඇමති කමින් අස්වෙන්න හදලා
කාලීන පුවත්

අන්තර් වාර ආණ්ඩුවකට රට බාර දෙන්න කියා ගොඩහේවා ඇමති කමින් අස්වෙන්න හදලා

රටේ ජනතාව විශාල ආර්ථික පීඩනයකට හා අසහනයකට ලක්වී ඇති අවස්ථාවක රට ගොඩ ගොඩනැගීමට ඇති එකම මග අග්‍රාමාත්‍ය වරයා ඇතුලු කැබිනට් මන්ඩලය ඉල්ලා අස්වී, පාර්ලිමේන්තුව තුළින් තෝරා පත්කරගන්නා අන්තර් වාර ආණ්ඩුවකට රට බාර දීම බවත් ඒ…

තුවක්කුවට සිත් පිත් නැති බව පාලකයන් ද තේරුම් ගත යුතුයි – ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර
එතෙර - මෙතෙර

තුවක්කුවට සිත් පිත් නැති බව පාලකයන් ද තේරුම් ගත යුතුයි – ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර

වර්තමානයේ අප රට මුහුණ පා ඇති අතිශය ඛේදනීය තත්වය හමුවේ සමාජයේ වැඩි පිරිසකගේ පිළිකුල අප්‍රසාදය මෙන්ම වෛරය ද වත්මන් රජය වෙත එල්ල වෙමින් තිබේ. රට මෙවන් ඛේදනීය තත්වයකට ඇද වැටීම සම්බන්ධ පූර්ණ වගකීම වත්මන් රජය…

අගමැති ඇතුළු කැබිනට්ටුව ඉවත් වී සර්ව පාක්ෂික රජයකට ඉඩ දිය යුතුයි ඩලස් ජනපතිට ලියයි
කාලීන පුවත්

අගමැති ඇතුළු කැබිනට්ටුව ඉවත් වී සර්ව පාක්ෂික රජයකට ඉඩ දිය යුතුයි ඩලස් ජනපතිට ලියයි

නොනවතින අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අඳෝනානවට සංවේදී වෙමින්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වී සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට…

රඹුක්කන පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් ගේ අවසන් කටයුතු හෙට (23)
කාලීන පුවත්

රඹුක්කන පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් ගේ අවසන් කටයුතු හෙට (23)

රඹුක්කනදී පොලිස් වෙඩි පහරට ලක් ව මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (23) දේවාලේගම පොලිස් වසමේ හිරිවඩුන්නේ දී සිදු කිරීමට නියමිත ය. මහජන ආරක්ෂක පනතේ 12 (1) වගන්තිය ප්‍රකාරව කෑගල්ල දිස්ත්‍රික්කය ද…

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කිරීම අත්හිටුවයි
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කිරීම අත්හිටුවයි

ගෑස් මිල වැඩි කිරීමට ගත් තීරණය රජයේ දැනුම්දීම මත අත්හිටුවා ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.ලිට්‍රෝ සමාගම මීට පෙර පැවසුවේ , අද (22)මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා ඉහළ දමන…

ලිට්‍රෝ ගෑස් රුපියල් පන් දහසත් පනී
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් රුපියල් පන් දහසත් පනී

අද (22)මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.නමුත් පසුගිය දා අගමැති මහින්ද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතවයෙන් රැස් වූ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ…

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් ගැන අවධානය
කාලීන පුවත්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් ගැන අවධානය

මේ වන විට බලාත්මකව පවතින වත්මන් රජය මඟින් සම්මත කර ගත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේ පවතින නොයෙකුත් අඩුපාඩු හේතුවෙන් එම ව්‍යවස්ථාව සංශෝධනය සදහා කෙටුම් පත් ගණනාවක් ලැබි ඇතැයි කථානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.…

IMF සාකච්ඡා නිසා ජනපති අගමැතිට ධුරය අත් හරින්න එපා කියයි
කාලීන පුවත්

IMF සාකච්ඡා නිසා ජනපති අගමැතිට ධුරය අත් හරින්න එපා කියයි

මේ වන විට අමෙරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) සමග පවත්වෙන සාකච්ජා හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දන්වා තිබේ.යම් විදිහකින්…

යෝෂිත ගේ හෝටලයෙන් හා ගොංගල මාර්ග සංවර්ධනයෙන් සිංහරාජ අඩවියට දැඩි හානි
හරිත දනව්ව

යෝෂිත ගේ හෝටලයෙන් හා ගොංගල මාර්ග සංවර්ධනයෙන් සිංහරාජ අඩවියට දැඩි හානි

2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්‍රියාත්මක කෙරින. ඒ 1988 වසරේ ජාතික උරුම වන භූමි පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 11187 ක් සිංහරාජ ජාතික උරුම වන භූමියක්…

පාස්කු ප්‍රහාරය ගැන විමසන්න පාප් වහන්සේගෙන් අගරදගුරු තුමන්ට හදිසි කැඳවීමක්
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන විමසන්න පාප් වහන්සේගෙන් අගරදගුරු තුමන්ට හදිසි කැඳවීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම පිණිස ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ කළ හදිසි කැඳවීමකට අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් පිරිසක් සමඟ ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීම සඳහා අද(22) අළුයම කටුනායක…

error: Content is protected !!