රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට හඬ නඟන ජනතාව මහින්ද තව දුරටත් අගමැති පුටුවේ තැබීමට කැමති වේද?
එතෙර - මෙතෙර

රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට හඬ නඟන ජනතාව මහින්ද තව දුරටත් අගමැති පුටුවේ තැබීමට කැමති වේද?

පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් උරුම කරගෙන සිටි ආණ්ඩුවට දැන් තුනෙන් දෙකක බලය තබා 113 රැක ගන්නේ කෙසේද? යන ගැටළුවට මුහුණ දෙමින් සිටියි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු බලය රැක ගැනීමට නම් ආණ්ඩු පක්ෂය තුළ මන්ත්‍රීවරු…

අවුලේගම ගුරුවරයා අගනුවර තෙක් එන”අහිංසක” පා ගමනේ දෙවන දිනය අද
නිතර නොඇසෙන කතා

අවුලේගම ගුරුවරයා අගනුවර තෙක් එන”අහිංසක” පා ගමනේ දෙවන දිනය අද

වාරියපොල අවුලේගම සංඝබෝධි විදුහලේ ගුරුවරයකු සහ ප්‍රකට ලේඛකයෙකු වන අශෝක චන්ද්‍රසේකර මහතා ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ඊයේ(21) පෙ.ව.7.30ට ඇරඹූ පා ගමන අද දෙවන දිනයට ද පැමිණ තිබේ.වාරියපොල සිට,කුරුණැගල,පොල්ගහවෙල, අලව්ව,නිට්ටඹුව,යක්කල, කඩවත පසුකර කොළඹට පැමිණෙන මෙම…

ජනතා ගැටළු වලට කඩිනම් විසඳුම් දෙන්න
කාලීන පුවත්

ජනතා ගැටළු වලට කඩිනම් විසඳුම් දෙන්න

එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී මහජනතාවට මුහුණදී මට සිදුව තිබෙන ගැටළු විසදා ගැනීමට අවශ්‍ය සහන ලබාදීමට රජයේ ක්ෂණික අවධානය යොමු විය යුතු බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට අවධාරණය කරයි.මේ අතර ඉන්ධන මිල ඉහළ…

රඹුක්කන පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් ලොක්කන් තුනකට මාරු
කාලීන පුවත්

රඹුක්කන පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් ලොක්කන් තුනකට මාරු

රඹුක්කන පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න, රඹුක්කන පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා යන තිදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය…

පාස්කු ප්‍රහාරය ගැන අග රද ගුරු හිමිපාණන්ගෙන් රජයට බරපතල චෝදනා
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අග රද ගුරු හිමිපාණන්ගෙන් රජයට බරපතල චෝදනා

රජය පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරව් වේද? යන බිය නිසාදැයි සැකයක් පවතින බවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන…

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන නව කෙටුම් පතක් සජබයෙන් කතානායකට
කාලීන පුවත්

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන නව කෙටුම් පතක් සජබයෙන් කතානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සඳහා යෝජනා ඇතුලත් කෙටුම්පතක් සමගි ජන බලවේගය විසින් අද (21) කතානායකවරයා වෙත භාර දී තිබේ.විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මුල් කොට ගත් එම කෙටුම් පතට, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව…

ඔබේ සුනඛ සුරතලා හදිසි අනතුරකට ලක් වුණොත් ?
සතුන්ටත් හිමි අපේ ලෝකය

ඔබේ සුනඛ සුරතලා හදිසි අනතුරකට ලක් වුණොත් ?

සුනඛයන් මියයාමට හෝ ආබාධිත තත්ත්වයට පත්වීමට හේතු වන සුලභ තත්ත්වයක් වන්නේ රිය අනතුරු යි. එවැනි ඉරණමකට සුනඛයකු ගොදුරු වීම දුක්මුසු අත්දැකීමක්. සුනඛයකු රිය අනතුරකට ලක් වූ විට කළ යුතු සහ නොකළ යුතු දේ කුමක් දැයි…

පාස්කු ප්‍රහාරයට තෙවසරක් පිරීමේ විශේෂ වැඩසටහන අද
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරයට තෙවසරක් පිරීමේ විශේෂ වැඩසටහන අද

2019 වසරේ අප්‍රේල් 21 වනදා කොළඹ කොච්චික‌ෙඩ් ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියෝන් දේවස්ථානය සේම කොළඹ හෝටල් කිහිපයක් එල්ල කොට සිදු වූ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට තෙවසරක් පිරීම මුල් කොට ගත්…

ජනපති දැන් මාරක අනතුරු රැසක් සිදු කළ රියැදුරෙක් වගේ!
එතෙර - මෙතෙර

ජනපති දැන් මාරක අනතුරු රැසක් සිදු කළ රියැදුරෙක් වගේ!

ශ්‍රී ලාංකේය මෑත කාලීන දේශපාලනයේ අතිශය අස්ථාවර යුගයකට අපි දැන් පිවිස සිටිමු. සාමාන්‍යයෙන් මෙවැනි අස්ථාවර තත්වයන් හිදී පවතින ආණ්ඩු බිඳ වැටී අලුත් ආණ්ඩු බිහිවීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත්, මේ වන විට රට තුළ පැන නැඟී ඇති…

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ගෙන් ජනපතිට”රතු එළියක්”
කාලීන පුවත්

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ගෙන් ජනපතිට”රතු එළියක්”

මේ වන විට රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.මේ වන විටත් එම…

error: Content is protected !!