විපක්ෂ නායක කතානායකට “පචයා”කියයි
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක වරුන් ගේ සාමූහික ඉල්ලීමක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වීමට සූදානම් බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ප්රකාශයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද(20) පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කිරීමත්…









