හෙට සිට සතියක් රට පුරා හර්තාල් ව්‍යාපාරයක්
කාලීන පුවත්

හෙට සිට සතියක් රට පුරා හර්තාල් ව්‍යාපාරයක්

වර්තමානයේ රට මුහුණ පා ඇති දැවැන්ත සමාජ ආර්ථික අර්බුද මුළුමනින්ම වගකිව යුතු රජය එරෙහිව රටපුරා හෙට(20) සිට සතියක කාලයක් හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමිති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන…

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට
කාලීන පුවත්

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා තිබේ.ඒ අනුව තෙල් සංස්ථා සිපෙට්කෝ බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ මිල ගණන් මෙසේය.ඔක්ටේන් 92 පෙට‍්‍රල් – රුපියල් 338 ඔක්ටේන්95 පෙට‍්‍රල්…

“මට වැරදුණා” ජනපති පිළිගනියි
කාලීන පුවත්

“මට වැරදුණා” ජනපති පිළිගනියි

ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීමෙන් හා මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට නොයාම වරදක් යැයි තමන්ට දැන් සිතෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ඒ අනුව ගොවීන්ට රසායනික පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති…

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙති
කාලීන පුවත්

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙති

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි. නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට…

ජනපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කිරීමට එරෙහි වාරණ නියෝගයක්?
කාලීන පුවත්

ජනපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කිරීමට එරෙහි වාරණ නියෝගයක්?

කොළඹ කොටුවේ ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට කොටුව පොලීසිය සූදානම් වන බව වාර්තාවේ.ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගයේ ඇති…

කිසිම දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය නිලධාරියකු “ගරු” නමින් අමතන්න එපා!
කාලීන පුවත්

කිසිම දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය නිලධාරියකු “ගරු” නමින් අමතන්න එපා!

කිසිදු දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය නිලධාරීයකු ඇමතීමේදී “ගරු” කියන වචනය මින් ඉදිරියට පාවිච්චි කිරීමෙන් වැළකී සිටිමු යැයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ප්‍රියන්න ජයකොඩි මහතා කියයි.ඒ තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමිනි.ඒ සම්පූර්ණ සටහන මෙලෙසිනි. “කිසිදු…

ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලට සොඳුරු ලේසර් “ප්‍රහාරයක්”
එතෙර - මෙතෙර

ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලට සොඳුරු ලේසර් “ප්‍රහාරයක්”

ගාලු මුවදොර ගෝටා ගෝ ගමෙහි විරෝධතාකරුවන් විසින් ඊයේ(17) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලට”ගෝටා ගෝ හෝම්”තේමාව යටතේ ලේසර් ආලෝකමය බලපෑමක් එල්ල කරන ලදී.ඇතැමුන් ලේසර් ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇති එය ලංකාවේ ප්‍රථම වරට විරෝධතාවයක දී භාවිතා…

20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‌ශෝධනය අහෝසි කිරීමට ජනපති එකඟතාව
කාලීන පුවත්

20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‌ශෝධනය අහෝසි කිරීමට ජනපති එකඟතාව

ජනාධිපති ධුරයේ බලතල ඉහළ නැංවෙන ලෙස සම්මත කරගත් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‌ශෝධනය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික එකඟතාව පළ කොට ඇතැයි පැවසෙයි.ඒ අනුව එම යෝජනාව අද(18) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත්…

IOC ඉන්ධන මිල තවත් ඉහළට
කාලීන පුවත්

IOC ඉන්ධන මිල තවත් ඉහළට

ඉන්දියන් ඔයිල් සමාගම(IOC) ඊයේ(17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක්…

මට කැබිනට් ඇමතිකම් එපා!
කාලීන පුවත්

මට කැබිනට් ඇමතිකම් එපා!

රටේ පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තමන් තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි නිවේදනයක් නිකුත් කරමිනි.

error: Content is protected !!