අද සහ හෙට දිවා විදුලි කප්පාදුවක්
අද (16) සහ හෙට (17) දිවා කාලය තුළ පමණක් පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.නමුත් මේ දෙදින තුළ සවස 6න් පසු විදුලි කප්පාදුවක් සිදු නොවන බව ද…
අද (16) සහ හෙට (17) දිවා කාලය තුළ පමණක් පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.නමුත් මේ දෙදින තුළ සවස 6න් පසු විදුලි කප්පාදුවක් සිදු නොවන බව ද…
ගාලු මුවදොර පිටියේ ජනතා විරෝධතාව සිදු කෙරෙන ස්ථාන ආශ්‍රිතව මත් ද්‍රව්‍ය සඟවා එම විරෝධතාව මෙහෙයවන තරුණයන් කිහිප දෙනකු අත් අඩංගුවට ගෙන රජයට එරෙහි ජනතා විරෝධය කඩකප්පල් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සැලසුම් කොට ඇති බවට තොරතුරු…
රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් පළ වන පොදු ජන අප්‍රසාදය සැළකිල්ලට ගනිමින් බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ගෙන් තොර නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි…
ජනතා විරෝධතා කොතෙක් පැවතුණ ද ඒ කිසිම බලපෑමකට යටත් නොවී අවශ්‍ය පුද්ගලයන් සහිත කැබිනට් මණ්ඩලය පත් කරගෙන ආණ්ඩුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට ජනාධිපති අගමැති බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රධානම දේශපාලන බලවතුන් තීරණය කර ඇත.…
වර්තමානයේ ගොඩ නැගී ඇති ජනතා අරගලය දේශපාලනයෙන් තොර වූවක් නොවන බවත් එය තොර වන්නේ පාට පක්ෂ දේශපාලනයෙන් පමණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර මහතා කියයි.එමෙන්ම පාට පක්ෂ දේශපාලනයෙන් මෙතෙක් දිනා ගැනීමට නොහැකි…
ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොරදී පැවැත්වෙන සාධාරණ ජනතා විරෝධතාවයට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් කතෝලික සභාව ද ජනාධිපතිවරයා ඉවත් විය යුතුමය යන ස්ථාවරයේ සිටින බවත් එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා කියයි.…
මේ එළඹ ඇති අලුත් අවුරුද්ද උතුරත් දකුණත් එකම අවුරුදු අසිරියකින් නහවන වසන්ත මංගල්‍යයක් බව අලුත් අවුරුදු සමයට මාධ්‍ය මඟින් නිතර පැවසෙනු අසන්නට ලැබේ. එහෙත්,ඒ සම්බන්ධයෙන් කරුණු විමැසීමේ දී පෙනී යන්නේ එය පූර්ණ සත්‍යයක් නොවන බවය.මේ…
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස ඉල්ලමින් හයවැනි දිනටත් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටියේ ඔවුන් විසින් :”ගෝටාගෝගම ” ලෙස නම් කර ගත් කලාපය ආශ්‍රිතව අසල පැවැත්වෙන විරෝධතාවය සඳහා ඊයේ (14) රාත්‍රිය…
ඉකුත් ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරක රැස්වීම් වල කැපී පෙනෙන චරිතයක් බවට පත් ව සිටි ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර නව කන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි යනුවෙන් පැතිර ගිය රාවය…
තමන්ට ජනාධිපති නන්දසේන ගෙන් හෝ මේ දූෂිත ආණ්ඩුවෙන් සමාවක් අවශ්‍ය නොවන බවත් නිසි කලට බන්ධනාගාරයෙන් නිදහස් වී යළි තමන්ගේ දේශපාලන ජීවිතය ආරම්භ කරන බවත් දැනට බන්ධනාගාර ගත කොට සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes