කෝටි 800 ක් කියන කොළඹ ගෙදරින් මම යනවා
රුපියල් කෝටි 800 ක් වටිනා නිවසක් තමන් කොළඹින් හිමි කරගත් බව පවසමින් ඇතැම් විරුද්ධ පාක්ෂිකයන් මඩ ගැසුවත් මේ සිංහල අවුරුද්දෙන් පසුව තමන් මෙම නිවෙස හැර යන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.එමෙන්ම රුපියල් කෝටි…









