තරුණ පෙළ රජයට එරෙහිව ගාලු මුවදොර දිවා රෑ කඳවුරු බඳිති
පසුගිය නව වැනිදා කොළඹ ගාලුමුවදොර පිටිය අසල ආරම්භ වූ වත්මන් රජයට එරෙහි විරෝධතාවය තුන් වන දිනයටත් ගෙන එමින් මේ වන විටත් පැවැත්වේ.ඊයේ(10) රාත්‍රියේ තරුණ කණ්ඩායම් ගාලු මුවදොර පිටියේ කූඩාරම් තනා ඒවායේ ගත කරනු දක්නට ලැබිණ.…









