ගාලු මුවදොර පිටිය හා ඒ අවට ජංගම දුරකථන සංඥා අවහිර වීම්
මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටිය හා ඒ අවට ජංගම දුරකථන සංඥා අවහිර වීම් වන බව එහි රැස් ව සිටින පිරිස් කියති.ඔවුන් ප්‍රකාශ කරනුයේ ජංගම දුරකථන සංඥා අවහිර කරන උපකරණ(Mobile phone jammer) ඒ අවට…
මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටිය හා ඒ අවට ජංගම දුරකථන සංඥා අවහිර වීම් වන බව එහි රැස් ව සිටින පිරිස් කියති.ඔවුන් ප්‍රකාශ කරනුයේ ජංගම දුරකථන සංඥා අවහිර කරන උපකරණ(Mobile phone jammer) ඒ අවට…
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අද(09) දින වත්මන් රජයට එරෙහි සංවිධානය කරන ලද ජනතා විරෝධතාවට සහභාගී වීම සඳහා මේ වන විශාල පිරිස් අගනුවර වෙත ඇදෙමින් සිසින බව වාර්තා වෙයි.මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටිය සහ…
වත්මන් ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. ජනාධිපතිවරයා ජාතිය සෘජුව ජාතිය ඇමතීමක් ලෙස හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා…
ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදය විසඳනු පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) විසඳුම් ලැබෙන තුරු අවශ්‍ය කටයුතු කරගෙන යාම සඳහා යම් මුදල් ප්‍රමාණයක් මිත්‍රශීලි රටවලින් ලබා ගැනීමට සිදුවනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ…
වත්මන් ආණ්ඩුව ජනතා ඉල්ලීම් නොසලකා තවදුරටත් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් හෝ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සැළසුම් කරමින් හිඳින බව වාර්තාවෙයි.ආණ්ඩුව ජන මතයට කන් නොදෙන්නේ නම් ආණ්ඩුවට එරෙහිව…
2015 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැරදුණු අවස්ථාවේ දේවාලයකට යන්නාක් මෙන් එතුමා හමුවීමට ගිය ලක්ෂ ගණන් ජනතාව මෙවර එතුමාගේ තංගල්ලේ කාල්ටන් නිවස වැටලූ බවත් අප මේ තත්වය වටහා ගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
අප්‍රියෙල් 09 සෙනසුරාදා(හෙට ) පැය දෙකක් සහ 10 ඉරිදා පැයක් වශයෙන් විදුලි කප්පාදුව සීමා කරන බවත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති 13 සහ 14 දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් මහජන උපයෝගීතා…
තමිල්නාඩුවේ තූත්තුකුඩියේ,ආලංකිනරු හි වෙසෙන යාචකයෙකු වන පූල්පාන්ඩි මහතා තමන් යාචක වෘත්තියෙන් උපයා ගත් මුදලින් ඉන්දියානු රුපියල් 20,000 ක්(ශ්‍රී ලංකා රුපියල් 83,200ක්) දැඩි අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ සුබසාධනය සඳහා පරිත්‍යාග කර ඇත. මීට පෙරද ඔහු…
දැඩි ආර්ථික පීඩනය හමුවේ මහ මඟට බැස සිටින ජනයා රාජපක්ෂ පවුලටම දැන් ගෙදර යන ලෙස බල කරන්නට පටන් ගෙන තිබේ. රාජපක්ෂවරුන් නැති පාලනයක් මොවුන් බලාපොරොත්තු වන බව පැහැදිලි ය. රාජපක්ෂ කියූ සැනින් අපට සිහිපත් වනුයේ…
එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් සැපයෙන පොදු ප්‍රවාහන පහසුකම් වල විශේෂ පසුබෑමක් සිදුව තිබේ.ඒ සඳහා අද(08) සිට අතිරේක බස් රථ හා දුම්රිය යෙදවිය යුතු වුව ද මෙවර…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes