කිරි පිටි වරායෙන් එළියට එන ළකුණු
කාලීන පුවත්

කිරි පිටි වරායෙන් එළියට එන ළකුණු

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිරවී තිබෙන කිරි පිටි තොග ලබන සදුදා හෝ අඟහරුවාදා වන විට නිදහස් කර ගැනීමට හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පවසයි.මෙරට මාසික කිරි පිටි පරිභෝජනය…

බස්රථ වල සෞඛ්‍ය මාර්ගෝපදේශ පරීක්ෂාව සඳුදා සිට
කාලීන පුවත්

බස්රථ වල සෞඛ්‍ය මාර්ගෝපදේශ පරීක්ෂාව සඳුදා සිට

පොදු මගී ප්‍රවාහනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිපරිදි ක්‍රියාත්මක කරන්නේදැයි සඳුදා(04) සිට පරීක්ෂා කරන බවත් නීතියට පටහැනිව ක්‍රියා කරන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට අමතරව නීතිමය කටයුතු නිමා වනතුරු බස්රථ පොලිස් භාරයේ තබා ගැනීමටත් හැකියාව ඇතැයි ද රාජ්‍ය…

රාජ්‍ය  සේවකයින් සේවයට කැඳවීමේ චක්‍ර ලේඛයේ ඇත්තේ මොනවාද?
කාලීන පුවත්

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ චක්‍ර ලේඛයේ ඇත්තේ මොනවාද?

රාජ්‍ය ආයතන වෙත සේවකයින් කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය දැක්වෙන නව චක්‍රලේඛයක් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කර තිබේ. එහි සඳහන් අන්දමට අත්‍යවශ්‍ය සේවා බිඳ වැටිමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය…

ඇඳිරි නීතිය ඉවත් වීම ගැන “ඔබට සතුටුද දැන්?”
එතෙර - මෙතෙර

ඇඳිරි නීතිය ඉවත් වීම ගැන “ඔබට සතුටුද දැන්?”

මාසයකට වැඩි කාලයක් පැවැති නිරෝධායන ඇඳිරි නීතිය ඊයේ (01) අලුයම 4.00 න් අවසන් විය. සාමාන්‍යයෙන් ඇඳිරි නීතියක් පැනවූ පසු ජනතාව නිවසට කොටුවන බැවැන් ඇඳිරි නීතිය ඉවත්වීම යනු ඔවුන්ට පස්වනක් ප්‍රීතියක් ඇති කරන්නකි. නමුත් මෙවර ජනතාවට…

කිරි පිටි ගන්න රජය ඩොලර් නොදුන් නිසා කිරි පිටි වෙන රටකට දෙන්න වේවි
කාලීන පුවත්

කිරි පිටි ගන්න රජය ඩොලර් නොදුන් නිසා කිරි පිටි වෙන රටකට දෙන්න වේවි

මේ වන විට වරායේ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 නිදහස්කර ගැනීම සඳහා රජය කියා සිටි අන්දමට මේ දක්වාත් වාණිජ බැංකුවලට ඩොලර් නිදහස් කර නොමැති වීම නිසා වරායේ තිබෙන කිරිපිටි තොගය වෙනත් රටකට යැවීමට විදේශ කිරිපිටි…

“චීන පොහොර” මාධ්‍ය නිවේදනයේ පටලැවීමක්
කාලීන පුවත්

“චීන පොහොර” මාධ්‍ය නිවේදනයේ පටලැවීමක්

”චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීම නවත්වන බව කෘෂිකර්ම ඇමති කියයි” යන සිරස්තලය යටතේ ඊයේ (සැප්. 29) කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් එම වැකිය ”චීන සමාගමෙන් පොහොර ආනයනය නතර කරන බව කෘෂිකර්ම ඇමති කියයි”…

අකුණු සමයේ සුනඛ සුරතලුන් යකඩ දම්වැල් වලින් බැඳ තැබීම ඔවුන්ට අකාලයේ මරු කැඳවීමකි
සතුන්ටත් හිමි අපේ ලෝකය

අකුණු සමයේ සුනඛ සුරතලුන් යකඩ දම්වැල් වලින් බැඳ තැබීම ඔවුන්ට අකාලයේ මරු කැඳවීමකි

ඉදිරි දින වලදී අපට මුහුණ දීමට නියමිතව ඇත්තේ අන්තර් මෝසම් වැසි සමයකටයි.ගිගුරුම් සහිතව ඇදහැළෙන මහ වැසි හේතුවෙන් තවත් බොහෝ කරදර පීඩා අප කරා පැමිණිය හැකි ය..එවන් සමයක ඇතිවන අකුණු අනතුරු පිළිබඳව දැන් දැන් බොහෝ පිරිස්…

ඇඳිරිය ඉවත් කළත් දුම්රිය අන්තර් පළාත් බස් නෑ
කාලීන පුවත්

ඇඳිරිය ඉවත් කළත් දුම්රිය අන්තර් පළාත් බස් නෑ

ඔක්තෝම්බර් (01) සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් ඉන්පසු සති දෙකක කාලයක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියයි. එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පලාත් බස් රථ ධාවනය…

“අපි තමයි හොඳටම කළේ”කියන්නට රජය වී මෝල් හිමියන්ට ඉඩ දුන්නේ ඇයි?
එතෙර - මෙතෙර

“අපි තමයි හොඳටම කළේ”කියන්නට රජය වී මෝල් හිමියන්ට ඉඩ දුන්නේ ඇයි?

සහල් සඳහා පාලන මිලක් ඇති කෙරුණේ සහල් මිල දිගින් දිගටම ඉහළ යාම හේතුවෙනි. සහල් පාලන මිලට වඩා වැඩියෙන් විකුණුව හොත් දඬුවම් කිරීම වෙනුවෙන් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා නව නීති ද ගෙන එනු ලැබීය. පවතින…

ජනපති ඔක්;01 දා රට විවෘත කරයි
කාලීන පුවත්

ජනපති ඔක්;01 දා රට විවෘත කරයි

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළවෙනිදා අළුයම හතරට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳව උපදෙස් දුන් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.රට විවෘත කිරීමෙන් පසු අදාළ නව මාර්ගෝපදේශ ඉදිරියේදී දැනුම් දෙන බව…

error: Content is protected !!