කාබනික වගා දවල් සිහිනයෙන් ජනපති පිබිදවිය නොහැකිද?
තමන් ජනාධිපතිවරයා ලෙස පත් කරගන්නා ලද්දේ සහල් හා පරිප්පු මිල බැලීමට නම් තමන් ගෙන් වැඩක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවසුවේ කාබනික පොහොර මඟින් ගොවිතැන් කරන වගාවක් නිරීක්‍ෂණය සදහා කුලියාපිටිය…









