ඉන්දියාවේ කුෂිනගර්(කුසිනාරා) ගුවන් තොටුපළ අද විවෘත කෙරේ
කාලීන පුවත්

ඉන්දියාවේ කුෂිනගර්(කුසිනාරා) ගුවන් තොටුපළ අද විවෘත කෙරේ

අද(20)ට යෙදී ඇති වප් පුර පෝදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි කුෂිනගර් (කුසිනාරා) ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් විවෘත කෙරේ. කුසිනාරාව බුදුන් පිරිනිවන් පෑ ස්ථානය වන කුසිනාරා නුවර ලොවපුරා බොදුජනතාව අතර වන්දනාවට පාත්‍ර…

පුන්නක්කු කිලෝවක් රුපියල් 2800 තෙක් ඉහළට
කාලීන පුවත්

පුන්නක්කු කිලෝවක් රුපියල් 2800 තෙක් ඉහළට

රුපියල් 1800ක් වූ පුන්නක්කු කිලෝග්‍රෑමයක මිල රුපියල් 2800 දක්වා රුපියල් 1000 කින් එකවර ඉහළ දමා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා කියයි.මේ හේතුවෙන් ගව පාලනයේ නියුතු ජනතාව ද දැඩි අර්බුදයකට මුහුණ පානු ඇත.මේ දිනවල…

ගව ඝාතනය තහනම් කිරීමට සැරසෙයි.
කාලීන පුවත්

ගව ඝාතනය තහනම් කිරීමට සැරසෙයි.

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට සහ ඊට අදාළ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති…

ජාතික සම්පත් විකිණීම ගැන කතා බහකට කාදිනල් හිමිපාණෝ වෘත්තීය සමිති කැඳවති
කාලීන පුවත්

ජාතික සම්පත් විකිණීම ගැන කතා බහකට කාදිනල් හිමිපාණෝ වෘත්තීය සමිති කැඳවති

ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් සහ වරාය ඒකාබද්ධ සන්ධානය හා සාකච්ඡාවක් බොරැල්ල අගරදගුරු මැදුරේදී ලබන සිකුරාදා (22) පස්වරු 5.00 ට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. කොළඹ අග රද ගුරු මැල්කම් කාදිනල්…

දහම් සිරිසේනත් දේශපාලන කරලියට
කාලීන පුවත්

දහම් සිරිසේනත් දේශපාලන කරලියට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන මහතා ‌පොලොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. එම ධුරය සඳහා ඒ මහතා නාම යෝජනා බාර දී ඇති අතර පසුව…

ඉන්දියානු නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් අද මෙරටට
කාලීන පුවත්

ඉන්දියානු නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් අද මෙරටට

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඉන්දියාවේ සිට අද(19) ගුවන් මගින් දිවයිනට රැගෙන ඒමට නියමිතය.ශ්‍රී ලංකාවේ වී වගාව කෙරෙන සම්පූර්ණ භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ අටක් වුවද හෙක්ටයාර් ලක්ෂ නවයකට අවශ්‍ය එම දියර පොහොර…

සල්ලි කොළ මැල්ලුම් කොළ ගාණට ගිය හැටි
එතෙර - මෙතෙර

සල්ලි කොළ මැල්ලුම් කොළ ගාණට ගිය හැටි

සල්ලි කොළ මැල්ලුම් කොළ ගාණට ගිය හැටි අද ආණ්ඩුව මුදල් අච්චු ගසන්නේ රජයේ මුද්‍රණාලය නිවේදන අච්චු ගසන්නා මෙනි. කිසිදු පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීමේ ප්‍රතිවිපාක ක්‍රමාණුකූලව ජනතාව අත්විඳිමින් සිටිති. අද රුපියලේ තබා රුපියල් සියයේ කොලයක…

යුගදනවි අමෙරිකාවට පවරාදීමට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමි සමඟ කාදිනල් හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට
කාලීන පුවත්

යුගදනවි අමෙරිකාවට පවරාදීමට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමි සමඟ කාදිනල් හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

යුගදනවි කොටස් අමෙරිකාවට පවරාදීමට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමි සමඟ කාදිනල් හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු නිව්ෆෝට්‍රස් සමාගමට පවරාදීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රේෂඨාධිකරණයට…

මොකක්ද මේ ලේ වතුර කරන රෝගය?
විනිවිද සායනය

මොකක්ද මේ ලේ වතුර කරන රෝගය?

අපේ රටේ පිළිකා රෝග මොනතරම් පැතිරී තිබෙන්නේ දැයි කිවහොත් මේ වන විට මහරගම  අපේක්ෂා රෝහලේ  දිනකට අලුතින්  ලියාපදිංචි වන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව අසූවක් පමණ වන බව එම රෝහලේ වෛද්‍යවරයකු පවසා තිබිණි. ඒ අනුව පිළිකා යනු…

පොදු ප්‍රවාහන සේවා තව කල් දැමිය යුතුයි
කාලීන පුවත්

පොදු ප්‍රවාහන සේවා තව කල් දැමිය යුතුයි

කොවිඩ් -19 රෝගය සැලකිය යුතු ලෙස පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි…

error: Content is protected !!